Wednesday, June 29, 2011

සරාසද නැති සද මදූසදට

පොසොන් සද බැස ගිහින්
hulhumale අහසින්
ගෙන එද්දි ගනදුර අමාවක රැය..
මගෙ සිතට පායන මදුසද..

දඩුමොණරගෙන් නැගි
සේද වලාවන් අතරින් පියඹා
මා එනතුරු දින ගනිමින්
කෙලඹ දෙස බලසිටින ඔබ..

විටෙක ලෙනගතුවද,
තවත් විටෙක නොඉවසිල්ලෙන්ද..
කවදාද එන්නෙ යැයි අසන ඔබට
පිලිතුරනම්.......

නොනිමි අසාවන් ඇතිජිවිතය
සුන්දරම සුන්දර කරගැනිමට නොව..
එය අසුන්දරත්වයෙන් ඇත්කිරිමට
සයුරෙන් එහා සිට මහා දුක් විදින බවය..
ඉතින්.....



එය වටහාගෙන දිනක
පායන් මගෙ ගෙපැලට
මදුසද............

1 comment:

  1. පිස්සු හැදෙයි
    සද බැබලෙයි

    ReplyDelete