Tuesday, July 3, 2012

පෙට්ටිය කැඩෙන්න නැතුව පුලුවන් තරම් ගහල යවන්න..

******************************************************************
දැන් ඇති නේද?

නැ නැ තව ගහන්න මෙයා..

හිරයි නේ..

යවන එකේ පුලුවන් තරම් ගහලා යවමු

ලේ....ගැවෙයිද?

නැ නැ..පැක් එක තියනවනේ..

මේ..මේක දිගයිනේ

නවලා ගහන්න..

සිතලත් තියනවනේ..


පුලුවන් තරම් ගහල යවන එක තමා හොද මේ දවස් වල..

ගහලා යවද්දින් ස්ටොක් එක අඩුවෙද්දින් නම් සැටිස් තමයි..

ඒත්...

පෙට්ටිය කැඩෙයිද....

නැ..නැ පුලුවන් තරම් අහුරල ගහමු..

ඔන්න මන් කීවා මෙවා සෘජුෆොම් පෙට්ටි..

බර වැඩිවෙලා කැඩුනොත්...

හ්ම්ම්...එකත් ඇත්ත තමා..

(අපේ ෆැක්ටෙරියේ කතා..)

8 comments:

  1. මොකක්ද බන් ඔය ෆැක්ටරිය ,., සා මරුනේ ,.,.,

    ReplyDelete
  2. ඕන් මම නම් කැත විදිහට හිතුවේ නැහැ :D

    ReplyDelete
  3. ඍජුෆොම් කියන වචනයනම් වැරදියි. තවත් අය ඒ වැරදි වචනය අනුගමනය කරන්න ඉඩ තිබෙන නිසා නිවැරදි කරන්නම්. නිවැරදි වචනය 'රිජිෆෝම්' rigifoam. ඒ වචනය හැදෙන්නේ rigid = තද, සහ foam = පෙණ යන වචන දෙක එක් කිරීමෙන්. රිජිෆෝම් සාදන්නේ මුලින් පෙණ තත්වයෙන් තියන රසායනික ද්‍රාවණයක් තද බවට පත්කිරීමෙන්. රිජිෆෝම් කියන්නේ වෙළඳ නාමයක්. එහි විද්‍යාත්මක නාමය (Expanded Polystyrene) මේ ලින්ක් එකෙන් බලන්න.

    http://en.wikipedia.org/wiki/Polystyrene

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  4. ශික්... මගෙ කැත හිත. :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. මොනවද පැක් කරන්නෙ???

    ReplyDelete
  6. මේකත් ඒ වගේ කතාවක් මම අහපු ....

    අනේ අය්යා හිමිට දන්නා රිදෙනවා .....
    තව ටිකයි පැටියෝ .....
    අනේ බැ බැ දැන් ඇති ඕක දන්නා එපා ...
    අනේ සුදු තව ටිකයි නේ මෙච්චර දාපු එකේ ඒ ටිකත් දාමු.......
    අනේ හිරයි මට රිදෙනවා .....
    අඩන්න එපා සුදු
    හ්ම්ම්
    හරි හරි ගියා ගියා...........
    යන්තම් ඇති මට ගොඩක් රිදුනා බබෝ ......
    ඒ වුනාට මුද්ද දා ගත්තනේ කොහොම හරි

    ReplyDelete
  7. අම්බෝ මගේ හිත වල්ද මන්දා !

    ReplyDelete