Friday, July 6, 2012

මලක් වෙනු මැන සරු ඵලත් දෙන

උරතලයේ උණුසුමත් දීලා
සරණ දෙනු මැන ජිවිතේ..
ආදරේ හිත පිරීලා ඇත
වෙන කෙනෙක් නැ මට ලොවේ...



ආදර හිත පිරී ඇත්නම්
පැතුම් ඉටුවේ මතු දිනේ
ජිවීතේ ඉන් බොහො දුරක් බව
වටහ ගනු මැන ඔය සිතින්

Tuesday, July 3, 2012

පෙට්ටිය කැඩෙන්න නැතුව පුලුවන් තරම් ගහල යවන්න..

******************************************************************
දැන් ඇති නේද?

නැ නැ තව ගහන්න මෙයා..

හිරයි නේ..

යවන එකේ පුලුවන් තරම් ගහලා යවමු

ලේ....ගැවෙයිද?

නැ නැ..පැක් එක තියනවනේ..

මේ..මේක දිගයිනේ

නවලා ගහන්න..

සිතලත් තියනවනේ..


පුලුවන් තරම් ගහල යවන එක තමා හොද මේ දවස් වල..

ගහලා යවද්දින් ස්ටොක් එක අඩුවෙද්දින් නම් සැටිස් තමයි..

ඒත්...

පෙට්ටිය කැඩෙයිද....

නැ..නැ පුලුවන් තරම් අහුරල ගහමු..

ඔන්න මන් කීවා මෙවා සෘජුෆොම් පෙට්ටි..

බර වැඩිවෙලා කැඩුනොත්...

හ්ම්ම්...එකත් ඇත්ත තමා..

(අපේ ෆැක්ටෙරියේ කතා..)