Friday, May 27, 2011

Sea chicken

දෑන් Sea chicken කිව්වාම ඔයලා හිතනවා ඈති මොකා ගෑනද මෙ කියන්න යන්නෙ කියලා.මුහුදු කුකුළෙක් ගෑන වෙන්නෑති.උ කෙකෙර ගානවද???? .බිත්තර දානවද????.කොහෙද ඉන්නෙ???.තවත් ප්‍රශ්න ගොඩාක් නෙද?
ඇත්තටම කව්ද Sea chicken කියන්නෙ.
එ තමා අපි දන්නා කෙලවල්ලාට සුද්දො දුපු නම...හෑමොම දන්නවනෙ කුකුළ් මස් ගොඩාක් රස බව.
ඉතින් මුහුදෙ ඉන්න ගොඩක් රස මාලුවෙක් තමා මෙ ටුනා(Tuna).එ කියන්නෙ කෙලවල්ලා/කෙන්දා.(මාලෙ අය කියන්නෙ කන්ඩලි කියලයි)
කෙලවල්ලාගෙ ඉන්ග්‍රිසි නම තමා ටුනා(Tuna).
ටුනා ගෑන මොනවද ඔයලා දන්නෙ????
බොහො විට ඉන්දියානු මුහුදෙයි,පෑසිපික් මුහුදෙයි දකින්න ලෑබෙන මෙ මාලුවාගෙ ජිවිත කලය වයස අවුරුදු 4-5ක් වගෙ කාලයක් ජිවත් වෙනවා.
ටුනා මාලු විශෙස කිපයක්ම අපිට දෑකගන්න පුලුවන්.
1.Yellow Fin Tuna.(යෙලො ෆින් ටුනා)..
බොහොවිට අසියනු මුහුදෙ හම්බෙන මෙ මාලුවා වයස අවුරුදු 5ක් පමණ වෙද්දි බර කිලො 120ක් වගෙ තරමට ලොකු වෙනවා.මාත් දෑකල තියෙනවා කිලො 120ක ටුනෙක්.දවසක් අපෙ දිවරයෙක් අපෙ factory යට ගෙනාවා... මෙ මාලුවගෙ බඩෙයි කොන්ද දිගෙයි කහ පාට වරල් තියනව.එකයි මෙයාට එ නම දිලා තියෙන්නෙ.
2.Blue fin tuna,(බ්ලු ෆින් ටුනා)...

මෙයානම් හෑබයි යෙලො ෆින් වගෙ නෙමෙ.ටිකක් තදයෙක්...මෙයා ගොඩාක්ම ඉන්නෙ අරයට
ත් වඩා ගෑබුරු මුහුදේ....එ වගෙම මෙයා ජිවිත කාලෙ හොදම හරිය වෙද්දි කිලො 300ක් වගෙ බර වෙනවා.පුදුමයි නෙද???..එ වගෙම මෙයා අරයට වඩා රසයෙනුත් වෑඩියි..එක නිස මෙයට තියෙන ඉල්ලුමත් වෑඩියි.
මෙයගෙ තියන වෙනස තමා අරයගෙ කහ වරල් වෙනුවට නිල්ට හුරු තද පාට වරල් තියෙන එක..එ වගෙම ඈගත ටිකක් තද නිල් පාටට හුරු කලු පාටක්.ගොඩාක් වෙලාවට අපි වෑඩ කරන මාලෙ,තියෙන දිවර බොට්ටු වල දිවරයනට මෙයාව අල්ලා ගන්න අමාරුයි.එත් මගෙ වාසනවට වගෙ පොඩි එකෙක් දෑක්කා.එයා තමා මෙ පෑත්තෙන් ඉන්නෙ

3.Big eye tuna.(බිග් අයි ටුනා)..

නම කිව්වාම තෙරෙනවනෙ...මෙයාගෙ ඈස් දෙක ටිකක් ලොකුයි.(ගෑණු අයට ඈස් ගහලද කොහෙද නෙද?).එ වගෙම මෙයාගෙ ඈග වටෙට තියෙන තෙල් තට්ටුව හින්ද ඈග ටිකක් රවුම් හෑඩයක් තියෙනව.එ තෙල් තට්ටුව හින්දාම ටිකක් රසයෙනුත් වෑඩියි.



තව ගොඩාක් ටුනා වර්ග ඉන්නව.ඔයාල රස කර කර කන බලයත් ටුන විශෙශයක් තමා.උ ට කියන්නෙ Skipjack tuna කියලයි.එයානම් ගොඩාක් පොඩි මලුවෙක්.එ කියන්නෙ ලොකුම 8කිලො වගෙ...තවත් අය නම් ගොඩාක් ඉන්නවා... Dog tooth tuna. එ වගෙ අයත් ටුනා කණ්ඩයට තමා අයත් වන්නෙ...
මෙ ටුනා කන්න සුදු මහත්තරු කොච්චර ආසද...
මන් වෑඩ කරන Factory යෙන් මසෙකට ටොන් 200ක් වගෙ යුරොපෙට යවනව fresh මාලු විදිහට..එ මාලදිවයිනෙ තියෙන එක තෑනකින්..තවත් factory 8 මාලෙ තියෙනවා.
එතකොට අපෙ ලන්කවෙ 20ක් විතර.තව මොරිසස්.එක්වදොර් වගෙ රටවලිනුත් යුරොපෙට ටුනා මාලු යවනවනෙ..
ඉතාලි,ප්‍රන්ශය.ජර්මනිය.එන්ගලන්තෙ වගෙ යුරොප් රටවල් ගොඩාක් ටුනා ගන්නවා.එ වගෙම ඇමරිකවත් අපෙන් මාලු ගන්නව.එ forzen කරලා.එ කියන්නෙ අදි ශිත කරලා

ඇයි මෙයලා මෙච්චර ටුනා කන්නෙ....
ගොඩාක් අය දෑන් මස් කන එක අඩුකරලනෙ.කොලෙස්ටරොල්.,රුදිර පිඩනය වාගෙ දනපති රොග ගෙඩාක් මස් කෑවාම හෑදෙන නිසා..එකට හොදම පිලියම තමා මෙ ටුනා..ශරිරයට අහිතකර දෙවල් තාම හොයාගෙන නෑති නිසා තමයි මෙයාලා ටුනා කන්න කෑමති.

මෙ තියෙන්නෙ ටුනා මලු කෑල්ලක්......

සුද්දො ටුනා මාලු කන්න කලින් මොනව ගෑනද හිතන්නෙ.
එයාල කොහොමත් අපෙන් දෙයක් ගන්න කලින් එක එයලට දෙන්න ඔන විදිහ ගෑන කියල තියනවා.එකට ගෑලපෙන විදිහට අපි නිශ්පදනය දෙන්න ඔනා.මාලු factory හොද සනිපරක්ශක ක්‍රම වලට කරන්න ඔනි.මොකද මෙක කෑමක් මෙ.ජරාව ගාගෙන කරලා හරියන්නෑ...එක නිස දිලා තියන අදුම් අදගෙන ගොඩාක් පිරිසුදුව factory ඇතුලට යන්න ඔනි..
එ ඇදුම් වුනත් හෑමදාම හොදලා iron කරලා තියෙන්නෙ.iron කරන්නෙත් විශ බිජ විනාශ කරන්න...මෑරුණු මාලුවගෙ ඇගෙ ගොඩාක් බෑක්ටිරියා වර්ග ජිවත් වෙනවනෙ.එ බක්ටිරියා අපිටත් අපිට විස වෙන්න පුලුවන්.එක නිසා බක්ටිරිය වර්දනය අඩු කරන ක්‍රමත් හිතන්න වෙනවා.එකට එයලා එකියන්නෙ සෙන්ටිග්‍රෙඩ් 3 ටවත් අඩුවෙන මාලුවා/නිස්පාදන ගබඩා කරන්න කියලා.එතකොට බක්ටිරියවන්ට වරදනය වෙන්න බෑහෑනෙ.මෙක හින්දා process කරන්නෙත් සෙන්ටිග්‍රෙඩ් 15 වගෙ කාමර වල
අනිත එක මෙයලා බලන්නෙ හිස්ටෑමින් කියන එක.ඔය අපි මාලු කද්දි සමහරුන්ට කට කහන්නෙ.අගෙ පලු දන්නෙ,හිස්ටෑමින් ගොඩාක් වෑඩි මලු කෑවම.එයාලනම් කියන්නෙ 100ppm(part per milion) ට අඩුවෙන් ඔනි කියලා.හිස්ටෑමින් වෑඩි වෙන්නෙත් මාලුවගෙ උස්නත්වෙ වඩි වුනාමලු.එක නිසා දිවරයොත් මාලු අල්ලපු ගමන් අයිස් වල දාලා 3 ට් ආඩුවෙන් තමා ගෙන් එ ගෙන මාලු ග්‍රෙඩ් කරනවා.හොද මාලු විතරක් යුරොප් යවන්න ගන්නවා. මෙ තියෙන්නෙ අයිස් එහෙම දාලා යුරොප් යවන්න ලෑස්ති කරලා.


අපි නම් ටුනා කන්නෙ හොදට උයලා නෑත්තම් තෙලෙන් බදලනෙ.එත් ජපානෙ අය අමුවෙන් ම තමා කන්න අසා.එවට shashimi කියලා කියන්නෙ.චුටියට කපගත්ත ටුනා කෑලි වසබි මිශ්‍ර සොයා සොස් එකක ඔබලා කනවා.ඇමෙරිකාවෙ අය ටුනා කෑල්ලෙ වටෙ පොඩ්ඩක් රත් කරලා මෑද අමුවට තියලයි කන්නෙ. processing කරන ක්‍රියාවලිය ගෑන අපෙ තෙජාන් මල්ලි ලියලා(http://thejans.blogspot.com/2011/05/hulhumale.html) තියෙන නිසා මම ලියන්නෙ නෑහෑ. (විශෙස ස්තුතිය දිනෙස් අයියට.මාලෙට ආපු දවස් වල මාලු ගෑන අග ඉදන් මුලටම වාගෙ කියල දුන්නෙ එයා),

ඔයාලා http://thejans.blogspot.com/2011/05/factory.html ත් කියවන්නකො....

Tuna processing


















Thursday, May 26, 2011

POSSUMUS





ඇතුගල මෙන් නොසෑලෙමින්.....
කුරුණෑගල වෑව මෙන් සිසිලස දෙමින්.....

මෙ දෙකම අතරෙ සිට සුවහසක් පුතුන්ට සෙනහස දුන් ශාන්ත අනා විදු මව්ණි.....

කලෙකින් ඹබ ඈකයට නාවත්.......
ඹබ ගුණ ගි නො ගෑයුවෙ නෑතත්.....
තවමත් ඹබගෙ ආශිර්වාදය ලබෙනා බව නම් නිසෑකය..

මගුල සහ අනාගතය

ගෑටවර වියෙ පසු වන හෑමොම වගෙ හිතන්නෙ තමන්ගෙ විවාහය ගෑනනෙ.ඉතින් ජොබ් එකක් එහෙම හොයගෙන ඉලග සෑලසුම වන්නෙ තමන්ගෙ විවාහයටයි.තමන්ගෙ ආදරණිය, සිතුවිලි සාරාගි සිතුවිලි මොරද්දි ඔවුන් ගෑලපෙන සහකාරියක් හොයගන්නවා.ඉට පස්සෙ තම තමන්ගෙ සුරන්ගනා ලොකවල ටික කාලයක් හිටපුවාම හිතෙනව ව්වාහය නෑත්තම් මගුල ගෑන.
බොහො දෙනා මගුලක් කාලම තමන්ගෙ සහකාරිය ගෙදරට ගෙනාවත් සමහරු කාටත් හොරෙන් සහකාරිය වෙනත් ගෙදරකට හො තම ගෙදරට එක්කන් එනව.(නියම වචනෙ උස්සන් එනවනේ ).
අද කාලෙ ලන්කාවෙ තියෙන මගුළ් ගෙවල් දිහා බලුවාම එව ගොඩක් වෙලාවට බටහිර ක්‍රමයට ගිහිල්ලා තියෙන්නෙ.
සමහර මගුල් ගෙවල් වලට ගියාම හිතගන්න බෑ මොනව කරන්නද කොතනින් පටන් අරන් කොහොම කන්නද කියලා.එ වගෙ මගුල ගෙදරකට ගිය කෙනෙක් ගෙදර එන්නෙ,"අපෙ පුතගෙ මගුලත් මෙහෙම ගන්න ඔනෙ.මාර කෑම ජාති ගොඩක් තිබ්බෙ.
පෙම්වතියක් නම් තම පෙම්වතාට කියන්නෙ "බලන්න්කො අරයලගෙ වෙඩින් එක සොක්.අපෙ එකත් එ විදිහට ගන්න ඔනෑය කියන එකයි.
කෑම ජාති මදිවට හොදම ජතියෙ සෑර බිම.එ මදිවට ගන්නෙත් හොදම හොටලයක.මෙ වගෙ තෑන් වලදි වෙන දෙයක් තමා අරමුණක් නතිව දෙවල් කිරිම.බොහො විට නාස්තිය.
හොද බිම බොන ගොඩක් අය කන්නෙ නෑ.කනවනම් කන්නෙ තවෙකුගෙන් ගුටිය.එත් නෑත්තම් නොකා ගෙදර ගොස් අඹුවගෙන් ගුටි කයි.එ වෙරි මර ගාතෙ ජොකි නටලා..
අද කාලෙ ලන්කාවෙ මගුල ගෙවල් ගෑනිමද රෑල්ළකට ගිහින් තියෙන
බොහොවිට ගෙවල් වල ඉඩ පාඩු තියෙන අය උනත් වෙඩින් එක ගන්නෙ හොල් එකක නෑත්තම් හොටලයකය.ඉතින් එහෙ ගිහිල්ලා කාල බිලා යකා නටන යලුවො එහි බඩුමුට්ටු ටිකක කුඩු කර තවත් දඩයක්
ගහලයි එන්නෙ..

බොහො විට විවාහය සෑලසුම් කරන අපෙ අයගෙ පුරුද්දක් ලෙස පලමුවෙන්ම සෑලසුම් කරන්නෙ වෙඩින් එකයි.සෑබවින්ම විය යුත්තෙ ද එයමයි.එහෙත් අපෙ අය වෙඩින් එක සලසුම් කරද්දි එතනින් එහාට යන විවාහ ජිවිතය ගන හිතනවාද???
සමහරුන් අත මිල මුදල් යහමින් ඈත,සමහරුන් ලග යාන්තමට හො සෑහෙන තරමට ඈත.බොහො විට සමජයෙ සිදුවන්නෙ යාන්තමට ඈති උන්ද නෑති උන්ද ඈතිඋන් වගෙ වියදම් කිරිමට යන එකයි.
ඔයාලා හිතන්නෙ ණයට සල්ලි හොයන් හො තමන් අමරුවෙන් හම්බ්කරගත් සල්ලි වලින් තමන්ට නොගෑලපෙන අකාරයෙ වෙඩින් එකක් ගන්නා එක හොදයි ද?????
(මා දෑක තිබු වෙඩින් කිපයකම අරම්බය වුයෙ ණයට සල්ලි හොයාගෙන වෙඩින් එක ගෑනිමත් ඉන් පසු ඉතිරි කාලය ණය ගෙවිමත්ය. )

අනවශ්ය ව්දිහට වියදම් කරල තමන්ගෙ ඉතිරි කාලය අමාරුවෙන් ගෙවන එක හොදයිද?

ඉට වඩා මගෙ අදහස නම් තමන්ට සෑහෙන තරමට යමක් කරල තමන්ගෙ අනාගතය සතුටින් ගතකරන එක හොදද?????

කොහොමත් මෙ තිරණය පුද්ගලාණුබද්දය.....

Tuesday, May 24, 2011

I am late

When i'm going to do something, there are barriers....

It has been happening all the way in my life..

Even now...

Even here.. in my blog,i got stuck...
Since i m childhood,i used to write....so i start to write a blog with thejan malli's instruction, unfortunatly unicode is not working in computer...so can't finish my post.i have written it half of the way.......

As like in my past,i have to wait untill right time comes. waiting here to publish my post untill i get right unicode.....

blogs

I understand why people write blogs.
To get satisfaction of expressing your idea or experience and afterwhile can be worried that no one read it/noticed it....
It is more asking what happens and happened in nature..
Or about your past...it's not like writng a diary which is saying only about your self and what happens.
In a blog you will mostly talk about your experience or your feeling with somthingelse.
thinking you done it best you get satisfaction...

We are all want to do it.....
Dont we......

Thursday, May 19, 2011

පහන් පැල


ෙමි වසර 2011 මාසය මැයි
ඉතින් මට මතක් උනා මිට අවුරූදු 10 කට කලින් මම හිටියෙ ෙකාහෙද කියලා

2000 A/L ලියල ඉවර වුනාම හිතුනා ෙප්රාදෙණි vasity දිහා යන්න පුළුවන් වෙයි කියල.
දවසක් news වලට කිවා result ඒනව කියල.Bus ඒෙක් නැගල ගියා ඉස්ෙකාලෙට.result බලන්න.
අෙන්.... ලකුණු ටිකක් මදි වගෙ

ලකණු අවම ෙත්රූණා මදිම තමා කියලා

ඔය අතරෙ ලියපු exam ඒකක result අැවිල්ලා.
අහ්... මම Agri dip ඒක කරන්න set වෙලා.
දින දිලා තියෙන විදිහට අලුත් අැදුමි අරගෙන ඔන්න ගියා

දඹුල්ල පහු කරා.අහ් මෙන්න place ඒක.ගියා office ඒකට.
නවක ඔබ සාදරයෙන් පිළිගනිමු.
බැනර් ඒකෙ ලියලා තිබිබා.අැත්තටම කිරිබත් දිල ඒහෙම පිළිගත්තා.
ෙස්රම හරි,දෑන් තියෙන්නෙ ඉන්න තැනට යන්න ඒ කියන්නෙ,Hostel ඒකට.විද්‍යාත්මක කෘෂිකර්මය ඉගෙන ගන්න අාපු පිරිමි ළමයි ටික ෙස්රම Hostel B ඒකට......

ඉන්න තැනක් set කරල දුන්නා.ඒහෙම set කරේ වොඩ්න් කියල කෙනෙක්.
කලා බිලා ඒහෙම නිදා ගන්න ගියෙ හිතෙ පෙඩි බයකුත් ඒක්ක.මොකද රැග් ඒක.seniors ලා ඒහා ෙඩාමැටරියෙ.එත් අනේ ඒක නින්දෙන් උදෙ නැගිටිටා.කිසි අවුලක් නැ.
අපි මුන්ට set වෙමු ටක් ගලා.කොල්ලො කතා උනා.ඒත් 2වෙනි දවසෙ ඉදන් අපිට අපි අපි අතර කතා කිරිම තහනමි.දවස් 6ක් ගියා,උන් අපිව ගණන් ගත්තෙම නැ.රෑග් එකකුත් නා.Lectures ලත් කිවා රැග් ඒකක් නැ,ඉල්ලන් කන්න පුළුවන් කියලා.
6වෙනි දවසෙ 5ට තෙ බිලා canteen ඒකෙන් අාවෙ ෙපාඩියට සින්දුවකුත් කියාන........
රෑ 9ට විතර අාපු senior දෙන්නෙක් මට කතා කලා

තොගෙ නම මොකක්ද. මම මචන් ගයාන්, මචන්...... අයියෙ, අයියෙ............ senior.....මම කිවා.
නැ ෙජ්ෂ්ඨ උත්තමයාණනි කියපන්
ඒදා රැ 10 ට විතර ෙජ්ෂ්ඨ උත්තමයො අවා.අපෙන් ෙපාරොන්දුවක් ගත්තා
Agri school ඒෙක් juniors ලා විදිහට බාරගන්න ඒහි සමිපෘදාය රකිනා බවට.
අපිත් අෙන් ඒ ෙපාෙපාරෙන්දුව උනා
ඉතින් 7 වෙනි දවෙසේ ඉදල රැ 2ට විතර අැහැරලා ඒ සමිපෘදාය ගත්තා.

දවස් 21ක් නැමක් නැතිව,අැදුමක් ෙසාදන්න නැතිවම, ගෙඩර යන්නෙ නතුවම ඒ ෙද් කරා.හරියටම මැයි 27 උදෙ ඒයාලා අපිට මල්ලි කියලා කතා කරා.හිතා ගන්න බැ ෙමාකක්ද මෙ වෙනස.ඒදා රැ අපිට කතා කරලා කිවා,අපි සියලු දෙ ෙහාදින් කල බවටත්.අපි පැෙල් (පැල කියන්නෙ පැල්වෙහෙර Agri school ඒකෙ කෙටි නම) 17වෙනි Bacth ඒක පරපුර විදිහට පිළිගන්නා බවට.
සවිදිය පිරිමට ගල් වර්ගයෙ මත් පැන් ගෙනත් තිබිබත් කලවමි කිරිමක් නැ.ඒහෙමයි සවිදිය පුරන්නෙ.
ඉතින් 27 තමා අපෙ මල්වර දිනය.28 ඒ වෙනුවෙන් ෙහාද සාදයකුත් තිබිබා.
මුල් දවස් 7 තිබිබෙ Mentaly රැග් ඒකලු.ඊට පස්සෙ අනික.....
ඒහි අපිට senior වෙන හැම කෙනාම අයියා..වයස් බෙදයක් නැ.......
දැන් අවුලක් නැ.....ඒකට සෙල්ලම් කරනවා.කනවා අඩියක් ගහනවා .
දැන් අපි විද්‍යාත්මක කෘෂිකර්මය හදාරන සිසුන්....ෙභාග විද්‍යාව.ජිව විද්‍යාව.ඉන්ජිනේරු විද්‍යාව.
අහාර විද්‍යාව. ඒවා තමා විෂයන්....
ඔෙහාමාසයක් විතර ගියාම දවසක අපිට කිවා 2ට lecture hall ඒකෙ හිටපල්ලා.lectures ඒනවා meeting ඒකකට කියලා..අපිත් හිටියා.කටිටිය අාවට lectures නැ.පොරියල් තමා.අපිට හිතුණා...
ඔබලා batch ඒකක් විදිහට ඒකතුයි.ඒකයි සමිපෘදාය ඉක්මනින් ඉවර උනෙ.දන් අපි ලැස්තියි ඔබලට පැලෙ නමි දෙන්න.ඒ කියන්නෙ කාඩ්.(nick name).
senior bacth ඒකෙ හැඩහුරූකම් වලට ෙහා ගතිපැවතුමි වලට සමාන කෙනෙක් අපෙන් තොරා ඔහුගෙ කාඩ් ඒක අපට දුන්ෙන්ය.ඒ අකාරයට ඒකම කාඩ් ඒක තියෙන යුගල පැලෙ අයියා මල්ලි වෙයි.(මෙය 1981 සිට පැවත ඒන්නකි).මාගෙ කාඩ් ඒක තියෙන වුන් 13ක් පමණ ඉතිහාස ගත වි අැත.
පාසෑල හෑර ගියන් පසු ඔවුන් නිතර හොස්ටල් එයි.එ එන එන් විට පොත් පෑන් ටිකක් හො කෑමට යමක් හො ගල්පෑන් බොතලයක් වත් ගෙනෙන්නට අමතක කරන්නෙ නෑත.ඒ වාගෙම යන විට රූපියල් කිහිපයක් මිට මෙලවිමද සිරිතකි.ඒ වෙගෙම juniors ලට job හොයල දෙන්නත් උනන්දුයි.
අප කණ්ඩායමෙ ඒකමුතු කම හොදටම තිබ්බා.කෙල්ලො උනත් ඒවාගෙමයි.හැෙමාම ඒක තිරණයට ගන්න ලෙසියි.ඒක විෂය අනුබද්ද වැඩ වාගෙම බාහිර වැඩ වලිනුත් අපි ඒක උනා.
කාලය ගෙවිල ගියා.Seniors ල යන්න ගියා.Juniors ලත් අවා.වෙසක්.පොසොන් වලට සිල,දන්සැල්,ලෙ දන්දිම් වාගෙ දෙවල් කරා..කන්ඩයමෙ හිටිය අවුරුඩු 35 වගෙ එකෙක්.එයා අපිට නොමිලෙ නාකි අතල් සෑපයුව.
2003 ජනවාරි වෙද්දි අපිටත් තෙරූණා තවත් කණ්ඩායමකට ඉඩ දිලා අපිත් යා යුතු බව...
ඔන්න පෙබරවාරියෙ Final Exam ඒක..ඒක ඉවරවෙද්දිම Junior කෙනෙක් අැවිත් කිවා මාර්තු 14 රැ ඔයලගෙ Going Down Party ඒක කියලා.ඒ කාතාව අහපුවාම හිතට අාපු දුක...
උදෙ 10ට හවස 5ට තෙ ඒක,උදෙ 7.30 දවල් 12.30,රැ7.30 බත් ඒක...අායෙ කොහෙන් හම්බෙයිද...සෙල්ලම් කරපු හැටි,fun ගත්ත හැටි මතක් වෙද්දි....හිතට කිසිම බරක් නෑ.ගෙදර සල්ලි වලින් ලස්සනට හිටියා.අයෙ මෙවා හම්බෙන්නෙ නෑනේ කියන හෑගිම අපිට අවා..
ඒ කොහෙම වුණත් යන්න තිබ්බ දවස අාවා...
ලoකාව හරිත දනවිවක්,ස්වයoපොෂිත රටක් කිරිමෙ අරමුණින් ඒලියට බැස්සා.
එ අරමුනින් ආපු හමොම තමන්ගෙ රට වෙනුවෙන් යමක් කරනවා.බොහො අය company වල ඉහලම පුටු වල.සමහරු රජයෙ සෙවය කරමින් ගොවියට උපදස් ලබා දෙනව.
මම....සුද්දන්ට තලු ගස ගසා රස කරමින් මලු කන්න මාලදිවය්නෙ ඉඩන් මලු රට යවන කම්පනියක වෑඩ කරනවා....
එත් නිවඩුවකට ලන්කවට ගියාම කට්ටිය සෙට් වෙනවා.
පෑලෙ හාද වුනු අය තමන්ගෙ පෑලක් හදගෙන කුඩු වෙලා.පුන්චි දරු පටව් එක්ක අපුරුවට ජිවත් වෙනවා.
කට්ටිය සෙට් වුනාම තමන්ගෙ තනතුරු පෑත්තක තියලා තාම කතා කරන්නෙ අර පෑලෙන් දිපු කාඩ් එකෙන්මයි.

මොනව නෑති වුනත් තාම තියන හිතවත් කම ගෑන නම් ගොඩක් සතුටුයි.

(පෑලෙ ඉන්න කලෙ අපි කරපු වර්සික සගරාවෙ නම වුනෙත් පහන් පෑල.)

සමා ෙදනු හිමියනි

තුන් කල් නැකත් බලා
බුදු දහමට සිත ෙයාමා
බවුන් වැඩිමට සිතු මුත්

දුහුල් ගවුෙමන් ඒලියට පැන
ලොව බැලිමට ෙවර දරන
දිගැටි පියයුරූ යුවල
මා ෙදස බලා හිනැෙහද්දි...

බාෙගට පැළුණු ගවුෙමන්
ඵලියට විත් හිනැෙහන
ළපටි කලවා ඔචිචමි කරද්දි....
කෙෙස් නමි බවුන් වඩන්නද
ෆෟථග්ජන මම

ඒෙහයින් බැහැර යමි
ෙලාෙකාත්තර සැප ෙනාව
ෙලෟකික සැප ෙසායා....
සමා ෙදනු හිමියනි........

කැටපත් පවුෙරන්

ෙනත් ෙකෙෙවනි අකුණු සර කර.......
සිනා හඩ ෙගරවුමක් කර....
වසිවිද මහ වැසි...
තනි කඩ සිත ලගම..