Sunday, June 5, 2011

Simple Present Tense

ඒ කා‍ලේ මට අවුරුදු 18ක් ඇති.මතක විදිහට මම බොටනි ක්ලාස් එදා..වෙලාව උදෙ 7.30 ට වාගෙ ඇති.මමයි මගෙ මිත්‍රයායි Bus stand එකෙ හිටියෙ.
මචං මෙන්න බඩුව එනව.මගෙ මිත්‍රයා අනික් පෑත්ත බලල කිවෙය.,තරමක් ගොතගසන ඔහුගෙ සමහර වචන උස් හඩින් පිටවේ.
ගොදුරක් හොයාගෙන,තොල් දෙක රතු කරගෙන කොටට සායක් ඇදගෙන එන ඩයනාට මෙය ඈසුනෙය.ඇ අපි දිහා රවා බලා ඇතට ගියා..
මහත්තයා ...මේකේ හොද ගෑනුත් ඉන්න ඔනි.මෙකෙ බඩුත් ඉන්න ඔනෙ
ඒ කතාව අහපු අපි ලෑජ්ජාවෙන් ක්ලාස් එකට ගියා.

කාලය ගෙවිල ගිහින් අපි A/L කරා..ඉට පස්සෙ හමොම වාගෙ මාත් ගියා ENGLISH COURSE එකක් FOLLOW කරන්න..
එදා පාඩම වුනෙ Simple Present tense
සර් උදාහරණ දෙනව..
උදාහරණ වලින් එකක් උනෙ...Prostitues roam in the city at evening....


මේ වගෙ උදාහරණ සමගින් ගොඩාක් දෙවල් කතා කරන ඔහු මෙ පිළිබදව කතාකරන්න ගත්තා....
සමාජ විද්‍යාව පිළිබද උපාධිදාරියෙකු වු ඔහු අපෙන් ඈසු ප්‍රශ්නය වුයෙ මෙ අය සමාජයේ සිටිය යුතුද යන්න.
කාගෙන්වත් පිලිතුරක් නෑති නිසා ඔහු ඔහුගෙ උත්තරය දුන්නෙය.
උත්තරය උනේ ඔව් යන්නය...ඔහුගෙ පැහැදිලි කිරිම ඊලගට වුවෙය.

සිගරට්ටුව,මත්ද්‍රව්‍ය,ගණිකාවන් යන වදන් සමාජය තුල පිලිකුල් සහගත වචන නිසා සර් ගෙ උත්තරය අපට පුදුම සහගත විය.ඒ සමගම මට මතක් උනෙ එදා ඩයනා මාගෙ මිත්‍රයාට කියපු කතාවයි..මෙ දෙක අතරෙ යම් කිසි වු සමාන කමක් තිබිය හැකි නිසා මම සර් ගෙ පෑහෑදිලි කිරිම අසාගෙන සිටියෙය..ඔහුගෙ පැහැදිලි කිරිම වුයෙ..
එ අය සමාජයෙ හිටියෙ නෑත්තම් සමාජය තුල සිදුවෙන විපත්ය
සර් ඉතා පහෑදිලීවම කිවෙ..එ අය නිසා හෑගිම් පාලනය කරගැනිමට නොහෑකි අය එයාල ලගට ගොස් යම් පාලනයක් කරගන්නා බවය.එ අය සමාජයෙ නොහිටින්න මෙ සමාජය තුල බොහො දුෂණ සිදුවිය හෑකි බවටත්..මල් කෑකුලු වල පෙති අකාලයෙ හෑලි යාමට හෑකි බවත්ය.

ගණිකාවන් සමාජ තල කිපයක් වෙනුවෙන් සේවය කරයි.ඩයන ලා වාගෙ දුප්පත් සමාජයට මෙන්ම ජිනා මැඩම් ලග හිට්යෙ සුපිරි පෑලැන්තියෙ උදවියට සේවය කරන ගණිකාවන්ය.තවත් අය සාමන්‍යය සමාජය වෙනුවෙන් සේවය කරයි.විශේසයෙන්ම හමුදා කදවුරු අසල මෙයාලට නවතෑන් දි විකුණන අය සිටින්නෙ හෙට දවසක් ගෑන නොහිතන එ සොයුරන්ගෙ පඩිය ගරා ගෑනිමටයි..

ගණිකාවන් යන වදන් ඈසු පමණින්ම පිලිකුලක් අප සිත් තුල මෑවුනත් මෙය ලොව පෑරණිම රෑකියාව වේ.එසේනම් අපි එය සමාජ තලයක තිබිය යුතුද,නෑත්ද යන්න නොසිතමු.යම් කිසි දෙයකට සමාජයෙ පෑවෑත්මක් ඈත්තෙ එය හොද හො නරක වුවත් එහි අවශ්‍යතාවයක් ඇති නිසාය.සමාජයක් හෑදිම යම්තාක් දුරට අපට අමාරු නිසා,අප ඉන්/ඔවුන්ගෙන් මිදි ඉන්නේ නම් එය හොදටෝම ඇත.ලස්සන අනාගතයක් ගෑන සිහින මවන ඔබ මෙවාගෙ දෙවල් වලට පෙලඹෙන්නෙ නෑති වෙවි යයි මගෙ සිතය.

(මෙය ලිවිමට මුලික කාරණය වුයෙ රංබණ්ඩා සෙනවිරත්න රචනා කොට අමරසිරි පිරිස් ගායනා කරන ළදුනේ.. කියන ගිතය ඇසිමෙනි.)

2 comments:

  1. Ruka ඔයා ඔය පොඩි කාලේ සර්ලාගේ කතා විශ්වාස කලාට ඕවා ඈත්තයි කියලා හිතන්න එපා.ඔය සර්ගෙ සහොදරියෙක් ඔය රස්සාව කලා නම් සමාජය නෙමේ සර්ව control කරන්න බෑරි වෙනවා.

    ReplyDelete
  2. Thejan you are partly correct. What his sir has told is considering entire socity at large. Then Prostitudes do a controling part to the society at large. It hurts in individual cases as you are mentioned + your own daughter etc etc. I hope it is also a part of this control and that is why all women are not PROSTITUDES.
    However this is a good post... Interesting....

    ReplyDelete