Monday, June 27, 2011

මොඩ හැත්ත....

ඉන්න තැනක් නැතුවද?......
කන්න දෙයක් නැතුවද?......
මොන ප්‍රශ්නද තොපිට ඇත්තෙ...

අපි මෙ ජිවත් වෙන්න දහ දුක් විදිද්දි,
තොපි ඇමක් කාලා..
වරිගෙ පිටින් මැරි මැරි එනව.

මොඩ හැත්ත....
තොපෙ කට නිසා තොපි නසි...,
තොපි නිසා අපි නසි...
අපිට කන්න දෙයියො මවපු තොපි,,
දැන් අපිව කනව වාගෙ මට හිතෙන්නෙ..
මොඩ කෙලවල්ලො......
තොපිව කැලි කැලි වලට කපලා සුද්දන්ට කන්න යවනව

(ටොන් සිය ගනන් කෙලවල්ලො Factory ගෙද්දි මට හිතුන දෙයක්)

1 comment:

  1. තොපි රට පටවන නිසා ධීවරයෝ අපිව මරති
    තොපිට ටොන් සීය ඕන නිසා තොපි කීය දීලා උනත් ගති
    ශාන්ත බනින නිසා චලා බෙල්ලෙන්ම කපති
    දවස් දෙකයි වීසා ඕනෙම නෑ අපි ඉතාලි හෝ ප්‍රංශ යති

    ReplyDelete