Thursday, June 9, 2011

සිතුවිලි

ඉපදිම කියන්නෙ මරණයට ආවැඩිමක්...,
හමුවීම කියන්නෙ වෙන් වීමට දින ගැනිමක්....,
ඇතිවිම කියන්නෙ නැතිවීමෙ සන්කෙතය....,
කරන්න කියන්නෙ.....
ජිවත්වන ටික කාලය තුල පවතින යමක්..

No comments:

Post a Comment