Tuesday, June 7, 2011

ලු

උදෙ හවස දකිනවා ලු
දෙතොල් මතින් ඉදිනවා ලු
තනි නොතනිය රකිනවා ලු
සන්තාපෙන් මුදනවා ලු

මුලු ලොකෙම එපා වෙලු
එතකොට ඔබ ඔන වෙලු
සතෙන් සතෙ නැතිවෙනව ලු
එතකොට එපා වෙලු

ගිනි තියලා දවනවා ලු
ගින්දරෙන්ම දැවෙනවා ලු
දුම ගුලිකර යවනවා ලු
අලුටික බිම දමනවා ලු

හදේ රොග බොරුයි නේ ලු
නොමැරි ඉන්නත් නොවෙලු
පවතින කිසි දෙයක් නැලු
දුම්වැටියෙ ඔබ ඉන්නලු

1 comment:

  1. ඒත් ගයාන් හැමදාම බොනවා ලු........

    ReplyDelete