Thursday, June 9, 2011

මීයා.........

මීනිසාගෙ ජිවිතයෙ පැවැත්මට දායකත්වයක් දක්වන දෙයක් ගැනයි අද මෙ ලියන්න යන්නෙ..prostitutesගැන ලිවා,සිගරට් ගැනත් ලියපු නිසා මන් හිතුවා පස්සෙ මෙයා ගැන ලියන්න..වරදක් වෙන්නැතිවේ මෙයා ගැන ලිවා කියලා.
බොහො විට ඔබ දැක ඇති මියන්ව.කුඩා උන් රතු පාටටද..,ලොකු උනාම ගුරු පාටක් ඇති රතු පාටක් ඇති මයිල් ටිකක් ඇති එකෙකි..සමහර වෙලාවට අල්ලන්න හිතුනත් අයෙ හිරිකිතක් වගෙ ගතියකුත් දැනෙනව නේද..

මම් මෙ කියන්න යන්නෙ සි.. ඒ..,ටි..CATහෙ ප්‍රියතම ආහාරය වන ආර්..., ඒ...,ටි... RAT ගැනයි
කුණු ගොඩවල් වල ජිවත් වෙන,කුණු හාරන මියන් ඒ හිනදම අපිට වැදගත් වෙන්නෙ මුන් කාබනික දිරපත් විමට ඉවහල් වන සතෙක් නිසා.ඒ කියන්නෙ කුණු ගොඩවල් අවුස්සලා කුණුගොඩවල් දිරන්න සලස්වන නිසා.
ඉතින් එහෙම උදව් කලත් මෙයා ගොවියන්ට කරන්නෙ නම් නරක වැඩ.වගා බිම් හාරලා,නැත්තම් අල බොග වගෙ කාලා දාලා මුන් ඒවා විනශ කරනවා.
මියන් වර්ග ගොඩක් ඉන්නව.කොස් ඇට මියන්.ඌරු මියන් ඒ අතරින් ටික දෙනෙක්.
රා සොට් එකක් ගහල ආතල් දෙන්නෙ කොස් ඇට මියලුනෙ..
මිනිසාගෙ ආහාර මියන්ගෙ ආහාර වෙනවනෙ ගොඩාක් වෙලාවට.එකනෙ ගෙදර තරුණ මි ගහනය වැඩි වෙත්ම ගෙදර ඇයො තරුණ පුසියක් ගෙනත් දන්නෙ.පුසි තරුණ මියන්ව රැට රැට අල්ලන් දාගන්නවා.කොහොමත් මියන්ව අල්ලලා දාගන්න පුසියො දන්නවනෙ..
අපෙ අහාර මියන්ගෙ ආහාර උනත් අපි ආහාරයක් වශයෙන් ගන්නා මියො වරගයක් ඉන්නව කියලත් ඔයාලා දන්නව ඇති නෙද.ඉතාම ලස්සන හැඩහුරුකමක් ඇති මුන්ගෙ මස් හමුදා කදවුරු වලට,සන්චාරක හොටල් වලට වාගෙ ඒවට තමා වැඩිපුරම වාගෙ අලවි වන්නෙ.
ඒ වගෙම සමහරු හුරතලෙටත් මියො ඇති කරනවා.(හුරතල් කරන්න වෙන දෙයක් නැතිවටදො කොහෙදො).
ඉන්දියාවෙ නම් මියන් සලකන්නෙ ගණ දෙවියන්ගෙ වාහනෙ විදිහටයි..
මන් මුලින් කිවනෙ මියන් මිනිසාගෙ ජිවත්යෙ පැවැත්මට වැදගත් වෙනව කියල.scientific research වලදි එදා වගෙම අදත් scientificලා මෙයාලව අරන් තියෙනවා එක එක පර්යෙසණ කරන්න.ගොඩාක් වෙලාවට මිනිස්සුන්ට බෙහෙතක් හොයන්න ගියාම,ඔය ප්‍රවෙණි ගැන හොයන්න ගියාම එයාලා පවිච්චි කරන්නෙ මියො තමයි.මොකද මිනිස්සු පාවිච්චි කරල මිනිස්සුනව මැරෙන්න අරින්න බැහැනෙ.
ඉතින් මිනිස්සුන්ව මරනයෙන් බෙරගන්න මියන් මැරෙනවා.ඒ වාගේම මියන් නිසා හදෙන මි උණ වාගෙ රොග නිස මිනිස්සු මැරෙනවා.
ඒක නිසාම ඒ වාගෙ රොග වලට බෙහෙත් හොයන සමාගම්,පර්යෙසකයො ඒ පිහිටෙන් ජිවත් වෙනව.

සමහර මිනිස්සු මි කුණක් හරි විකුණළලා සල්ලි හොයන්න හදන කාලෙ මියන් ගැන යමක් ලිවට අවුලක් නැනෙ.එහෙමයි මට නම් හිතෙන්නෙ.කියවපු ඔයාලට............................................................

No comments:

Post a Comment