Thursday, June 30, 2011

උපමාවන්


කවියො,ගීත රච්කයො විතරක් නෙමෙ ආදරය කරන කොල්ලොත්,ආදරය හිගන කොල්ලොත් කෙල්ලන්ට(ගැනු අයට) දෙන උපම වලට දිලා තියෙන්නෙ 'සද 'හරි 'මල' කියන දෙකෙන් එකක්නෙ.
මාත් හිතුව ඇයි අප්පෙ මෙව උදහරණයට අරන් තියෙන්නෙ කියල.
සමහර දෙවල් ටිකක් වෙනස් විදිහට හිතෙන මට මල ගැන හිතුනෙ මෙහෙයි

මල....
ගහක් අත්තක පිපෙන් මලක් අතු අග ඉදන් සුලගට වැනිලා හැඩ පෙන්නල සුවද දිලා බඹෙරෙක් ගෙන්නගෙන එයගෙන් පෙති හලගෙන පරවෙල යනවා.පරවෙලා යන්නෙ ගොඩාක් වෙලාවට එ ගසට ආවෙනික වු ගෙඩියක් දිලා.

අපෙ girls ල
මල්වර උනාම,ඇග පසග වැඩුනාම හොදට ඇදගෙන සුවද විලවුන් ගහගෙන ගිහින් කොමහරි කොල්ලෙක් පටල ගන්නව.ඊට පස්සෙ මෙයත් අර මල වාගෙම කාලයක් ගිහින් මිනිස් වර්ගයටම ආවෙණික වු පලය වන දරු සම්පත්ක් දෙනව..

ඉතින් ඇත්තටම මලයි,ගැනු ලමයෙකුයි අතර ලොකු වෙනසක් නැ නේද?

සදයි ගැණු අයයි අතර තියෙන සම්බන්දතාවය.....
ම්හ්....
පස්සෙ ලියන්නම්.........

No comments:

Post a Comment