Friday, June 24, 2011

සනො උඹ..

ශ්‍රිනාත්ලට, අගාකර් ලට ගෙදර යන්න ගහපු එකා
අක්‍රම්ලා,වකාර්ලා මට්ටු කරපු එකා
world cup එක ලන්කාවට ගෙන්න මුලික උනු උඹ..
96 වටිනාම ක්‍රිඩකයා උනෙත් උඹ නේද..

ලන්කාවෙ ක්‍රිකට් වලට තැනක් හදපු උඹ
මැච් එක යද්දි කොල්ලො කෙල්ලො
බාල මහලු හැමොම ට්ව් එක ලගට ගෙනා උඹ

තනිවම රෙකොඩ් ගානක් තියපු උඹ
සගයොත් එක්ක තවත් රෙකොඩ් තියපු එකා
ලන්කවෙ වැඩිම ලකුනු තියෙන උබට
අනේ වුනු දෙයක්......

පත්තර වලින් යන්න කියනකම්
රටෙ මිනිස්සු යන්න කියනකම්
පාලකයො එපා කියනකම්
හිටියෙ ඇයි යන්න ක්‍රිකට් වලින්

සමහරු තවත් කැමතියි උබට
ඒ උබ ගහපු විදිහට
ඒත් යන්න යනවලු අහකට
ටීම් එකෙන් අස් වි අද හෙට

කරපු සේවය අගයමු..
නුඹට හොද හෙටක් පතමු

1 comment:

  1. සනත් අයියා ඔබට සුභ අනාගතයක්.

    http://thejans.blogspot.com/2011/06/sanath-sachin-ricky-and-retirement-age.html

    ReplyDelete