Wednesday, July 6, 2011

මහා බලසම්පන්න වස්තුව

විබාගය ජය ගැනිමට,
ඇණයෙන් ගැලවිමට,
First class ගැනිමට,
මෙන්ම සුවිමිනිතම ගොලයා විමටත්

ඒ වාගේම..........

රැකියාව රැක ගැනිමටත්,
උසස් විම් ලබා ගැනිම්ටත්..,
පඩිය වැඩිකර ගැනිමටත්...
කලමණාකරුවන් අතර ජනප්‍රිය සෙවකයා විමට්ටත්
මෙ සියල්ල සිදුකරදෙන
මහා බලසම්පන්න වස්තුව
මුට්ටිය........

දැත හුරු අය දැතම එකතුකර අල්ලන...
නුහුරු අය අල්ලන්නට නැතිව මුට්ටිය..
ජිවිතයම මට්ටු කරගන්නා..
මහා බල ආනුබාව ඇති වස්තුව..
මුට්ටිය....

5 comments:

  1. සාමය උදා කලෙ ජනපති මහින්ද
    ත්‍රස්තවාදි අතු ගෑවේ ශවින්ද්‍ර
    කතරගමට බස්නායක ශෂීන්ද්‍ර
    මුට්ටි අල්ලන්ට නම් වරුණ චමින්ද

    ReplyDelete
  2. සුරංග හරිම කටකාරයි
    රූසා හරිම හැඩකාරයි
    චමින්ද මැද්දේ පාටයි
    දෙන්නගෙ මේ වලි ඒකයි

    අවුරුද්ද ඇරඹෙන්නේ ඉතුරු විට කිරි මුට්ටිය
    සැණකෙලිය නැග යන්නේ බිදුනු විට කණ මුට්ටිය
    පවුල් ආරවුල් විසදෙන්නේ ඉදුනු විට බත් මුට්ටිය
    කොහෙ වුනත් එක වෙන්න ඇල්ලි යුතු වෙයි මුට්ටිය

    ReplyDelete
  3. surangaගේ chamindaගේ මේ ආරෝව
    යනවා වගේ දිගටම නිම් නැතුව
    ඔය ඈයොත් බඩ පැලෙන්න හිනහෙන්නේ නැතුව
    විසදුවොත් හොද නැද්ද දෙන්නගෙ මේ ආරෝව


    මුට්ටි නම් වර්ග කීපයක් ඇතේ
    අල්ලන එකත් ඒ හැටි ලේසි නැතේ
    අල්ලන එකා හට ඒ හැකියාව ඇතේ
    අපි නුබලට කරුමෙට ඒ හැකියාව නැතේ

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හිත මිතුරු ඹබරු එක මලකින් රොන් ගන්නේ
    පෙති දෙකක ඉදන් රොන් බිලා සැනසෙන්නේ
    මෙ යුගල අපෙ ඒ වගෙ හිතවත් වෙන්නේ
    කරුමෙට චමින්ද හොරෙන්ම මල වෙත යන්නේ

    එ වගෙ දෙවල් වාදෙට මුල පුර වන්නේ
    චාලිත් වටපිට බලමින් හිනහැන්නේ
    පොරත් ටික ටික චාලිම දාලයි දෙන්නෙ
    එකයි වාදෙ හොද හැටි නැගල යන්නේ

    ReplyDelete