tag:blogger.com,1999:blog-2749324635620088532.post3244916134554882694..comments2023-04-14T15:49:48.184+05:00Comments on Ruka: මහා බලසම්පන්න වස්තුවRukahttp://www.blogger.com/profile/12328050037338528145noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-2749324635620088532.post-3853311360393762482011-07-13T11:18:30.508+05:002011-07-13T11:18:30.508+05:00හිත මිතුරු ඹබරු එක මලකින් රොන් ගන්නේ
පෙති දෙකක ඉදන...හිත මිතුරු ඹබරු එක මලකින් රොන් ගන්නේ
පෙති දෙකක ඉදන් රොන් බිලා සැනසෙන්නේ
මෙ යුගල අපෙ ඒ වගෙ හිතවත් වෙන්නේ
කරුමෙට චමින්ද හොරෙන්ම මල වෙත යන්නේ

එ වගෙ දෙවල් වාදෙට මුල පුර වන්නේ
චාලිත් වටපිට බලමින් හිනහැන්නේ
පොරත් ටික ටික චාලිම දාලයි දෙන්නෙ
එකයි වාදෙ හොද හැටි නැගල යන්නේRukahttps://www.blogger.com/profile/12328050037338528145noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-23034505020919013192011-07-13T11:06:42.775+05:002011-07-13T11:06:42.775+05:00This comment has been removed by the author.Rukahttps://www.blogger.com/profile/12328050037338528145noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-42044883592623543122011-07-13T07:35:10.016+05:002011-07-13T07:35:10.016+05:00surangaගේ chamindaගේ මේ ආරෝව
යනවා වගේ දිගටම නිම් ...surangaගේ chamindaගේ මේ ආරෝව
යනවා වගේ දිගටම නිම් නැතුව
ඔය ඈයොත් බඩ පැලෙන්න හිනහෙන්නේ නැතුව
විසදුවොත් හොද නැද්ද දෙන්නගෙ මේ ආරෝව

මුට්ටි නම් වර්ග කීපයක් ඇතේ
අල්ලන එකත් ඒ හැටි ලේසි නැතේ
අල්ලන එකා හට ඒ හැකියාව ඇතේ
අපි නුබලට කරුමෙට ඒ හැකියාව නැතේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-74792863611115052682011-07-12T09:42:08.590+05:002011-07-12T09:42:08.590+05:00සුරංග හරිම කටකාරයි
රූසා හරිම හැඩකාරයි
චමි...සුරංග හරිම කටකාරයි
රූසා හරිම හැඩකාරයි
චමින්ද මැද්දේ පාටයි
දෙන්නගෙ මේ වලි ඒකයි

අවුරුද්ද ඇරඹෙන්නේ ඉතුරු විට කිරි මුට්ටිය
සැණකෙලිය නැග යන්නේ බිදුනු විට කණ මුට්ටිය
පවුල් ආරවුල් විසදෙන්නේ ඉදුනු විට බත් මුට්ටිය
කොහෙ වුනත් එක වෙන්න ඇල්ලි යුතු වෙයි මුට්ටියචාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-46388957407870681592011-07-11T20:39:09.957+05:002011-07-11T20:39:09.957+05:00සාමය උදා කලෙ ජනපති මහින්ද
ත්‍රස්තවාදි අතු ගෑවේ ...සාමය උදා කලෙ ජනපති මහින්ද
ත්‍රස්තවාදි අතු ගෑවේ ශවින්ද්‍ර
කතරගමට බස්නායක ශෂීන්ද්‍ර
මුට්ටි අල්ලන්ට නම් වරුණ චමින්දSuranga Manawaduhttps://www.blogger.com/profile/15416688295694996629noreply@blogger.com