Saturday, July 23, 2011

ටැන්කි සුද්දා...

මෙකනම් පොඩි කතාවක්.මීට...අවුරුඩු 3කට වාගෙ කලින් වුනු දෙයක්.කියවලාම බලන්නකො...........
සතියෙක්ම වැඩ අඩු වුනා.
අහ්..මෙ සිකුරාදත් එච්චර වැඩක් හිටින එකක් නැ.අපි ට්‍රිප් එකක් යමු.කළමනාකරිත්වයෙන් අදහසක්.
ඔකේ..,අපිත් එනව.සේරම ලන්කාවෙ අයත් ඔන්න ට්‍රිප් එක යන්න ලැස්තිවෙනව.අපි හොද ෆන් එකක් ගමු..ඒත් ඉතින් නැටුම් තෙල්වත් අරන්යන්න බැහැනෙ..
ට්‍රිප් එකක් නම් ඒවා තියෙන්නම ඔනෙනෙ.නැටුම් තෙල් නැතුව ට්‍රිප් ගිහින් වැඩකුත් නැනෙ.
කරන්න දෙයක් නැ.එවා අරන් යන්න බැරිනිසා අපි අහින්සක ආතල් එකක් ගමු.
කට්ටිය කතා වුනා.
ඔන්න සිකුරදා දවසත් අවා.
අහ් ජි.එම් ගෙන් කොල් එකක්.
අපි හතරට යනවා.ඔයාලා රෙඩි නෙද?ඔහු ඇසුවේය.
ඔව්.අපි එනවා.මම කිවෙමි.
හතරට යනව.කට්ටිය සෙට් වෙමු එහෙනම්.මා මිතුරන්ටද කිවේය.
ඒත් බන් කො අරු.
මැන් ටවුමට ගිය ඔෆිස් එකෙ වැඩකට.4 වෙද්දි ඒවි.
වේලාව හතරත් පහු වුන.ටවුමට ගිය පොර තාම නැ.
ආහ්..අයෙත් ජි.එම්.කොල් කරනවා....
හලො..ලන්කාවෙ අය එන්නැද්ද?
එනවා සර්,අර අරයා ටවුමට ගියා,තාම අවෙ නැ.
ඔකේ.අපි දැන් යන්න ලැස්ති.එයාට කතාකරල බලන්න.
ඉන් පසු මා ටවුමට ගිය මිත්‍රයාට කතාකලෙමි.
ඔහුගෙ පිළිතුර වුනෙ"මම එන්න පැයක් යනව.එයාලා යනවනම් උඹලත් පලයල්ලා.අව්ලක් නැ"
ඒත් කමිටුවෙ තීරණය වුවෙ.පොර යන්නැත්තම් අපිටත් බැ.ඇරත් පොර ගියෙ ඔෆිස් එකෙ වැඩකට.මෙයාල ඉන්න ඔනි එයා එනකන්.
විය යුත්ත එය වුනත් ටික වෙලාවකින් අප දැනගත්තෙ කට්ටිය ගමන යන්න අවසාන තිරණය ගත්බවත්,අප නැතත් ගමන යන බවත්ය.
ඒ බව දැනගත් අපෙ අය.
ඔකෙ,එයාලා ගියවෙ.අපි මෙහෙ ඉදන් ෆ්න් එකක් ගමු.
ගත් වුයෙ නිමෙෂයකි.දස අතට ෆොන් කොල් ගත් අපෙ අය නැටුම් තෙල් සදහා බලපත්‍ර ඇති කෙනෙක්ගෙන් ගිනි ගානට බොතල් දෙකක්ම ගෙනාගත්තෙය.
දැන් ඉතින් අපියි රජාලා.ටක් ගාල සෙට් වෙමු.කව් රුවකුත් නැනෙ.
සින්දුවක් කියලා ෆන් එකක් ගමු.
රැ හත වෙද්දි කට්ටියම නැටුම් තෙල් ටිකත් අඩුම කුඩුම ටික ලග රවුම් වුනේය.
හරි එහෙනම්..පටන් ගමු.
මන් නම් මල්ලි බොන් නැ..කියු සෙනා අය්යා ඉස්සොරොම අඩිය කට කපල ගැසුවෙය.මන් මෙ වර්ගය බීලා තිබ්බෙ නැ.එකයි චුට්ටක් ගත්තෙ.
ඒ ඔහුගෙ හැටියක් වුවෙය.නිතර සුරන්ගනා බොරු කියන නිසා අපිට ඔහු "පච සෙනා"වුනි.
ඒ ගත් චුට්ට බොතලේ කාලක්ම ඉවරකරන චුට්ටක් වුනි.
බොතලයක් ඉවර වුනි.කට්ටිය සින්දුව පටන් ගත්තෙය.
නැගලා යන නිසා ඊ ලග එකත් කැඩුවෙය.අලුත් බොතලය දැකපු සේන අයියා...
අා..නේ...මෙක සෙන්ට් බොතලයක් වාගෙ.ලස්සන නෙද සර්" කියා ලග හිටපු අයෙකුට කිවෙය.
දෙන්න මල්ලි ටිකක් බලන්න..
අහ් ගදකුත් නැනෙ.......
චුට්ටක් බීලම බලමු...කියා අයෙත් පුරුදු චුට්ට දාගත්තෙ කප් එක පීරෙන්නමය..
ටික වෙලාවක් යද්දි කට්ටියට හොද ගනන්..
සින්දු කියන්නොය.නටනවා කියමින් දගලන්නොය.....
කොහොම හරි හොද ෆන් එකක් ගත්තා.
සියල්ල ඉවර වි කට්ටිය එලියට චුට්ටක් ගියා.
ඒත් සෙනාත්.තවකෙකුත්(ටැන්කි සුද්දා) කාමරයෙ ඉතිරිවිය.
ටික වෙලාවකින් කාමරයට ආ අපි,අපි අතර සිටි බොන් නැති මිත්‍රයා කිවෙ...........
කො..දෙන්න සෙන අය්යෙ ඔය බයිට් දාපු පිගන් ටික.මන් සොදලා දන්න.නැත්තම් ගද ගසයි කාමරෙම.
එක පාරටම කට ඇරපු සෙන අයියා..
මොන පිගන් සෙදිල්ලකද....
ඔයා බය නැතුව ඉන්න.අර ටැන්කි සුකද්දා පිගන් දෙකම සුද්ද කරා මල්ලි..
(මෙ මොකකද මෙයා කියන්නේ)
කව්ද සෙනයියෙ ටැන්කි සුද්දා.
අර මාලු ටැන්කි වල ඉන්නෙ ටැන්කිය සුද්දකරන මාලුවෙක්.ඒ වාගෙ කෙනෙක් මෙතනත් ඉදලා පිගන් ටික ඇගිල්ලෙන් පිහලා කාල සුද්ද කරා.දැන් මෙ ඔයලා එද්දි කාමරෙන් ගියෙ.
එතකොටයි අපට මතක් වුනෙ,අපි එලියට යද්දි සෙනයියත් එක්ක කාමරෙ කයිය ගහ ගහා හිටපු පොරනෙ.
ඇත්තටම පිගන් සොදලා වාගෙ මිනිහා පිගන් ටික පිහගෙනම කලා.
ප:ලි.කොහොමත් කැම ජාති අහක දාන එක හොද නැ නොවැ.......

6 comments:

  1. හොද කතාවක් මේ ව්දිහට යාලුවනුත් අපි අතර ඉන්න එක මොනතරම් සතුටක්ද නේද?

    ReplyDelete
  2. ඇත්තටම කව්ද ඔය කියන ටැංකි සුද්දා ..නෑ මන් ඇහුවේ මේ අපි දන්න ඈයෙක්ද කියලා..(බොන් නැති ඈයෙකුත් ඉන්නවද...පුදුමයි........හික් හික්)

    ReplyDelete
  3. කෑම අහක දාන එක නම් හෙන පවක්... මොකද අපිත් ඔහොමනේ. අන්තිම කඩල ඈටේ දක්වාම ශ්‍රී ලංකිකයි...

    ReplyDelete
  4. කමෙන්ට් දාපු හැමොටම තුති.
    @අසනි.ටැන්කි සුද්දා ඔය දන්න කෙනෙක් නම් නෙවෙ..
    @.......නැවතත් කියමි ,ආවට තුති...
    @වෙලාව ලගයි.ඔයාටත් එහෙමම කියනවා......

    ReplyDelete
  5. හරිනේ ඉතින් යාලුවා කරලා තියෙන දේ..කෑම විසිකරන්න හොද නැහැ කියන ප්‍රතිපත්තිය ඉදලා තමයි එයා වැඩ කරලා තියෙන්නේ..

    ReplyDelete
  6. @ චම්මා .බොහොම ස්තුතියි අවිත් ගියට..ආයෙත් එන්න ඇතුගල පැත්තෙ...

    ReplyDelete