Thursday, May 19, 2011

සමා ෙදනු හිමියනි

තුන් කල් නැකත් බලා
බුදු දහමට සිත ෙයාමා
බවුන් වැඩිමට සිතු මුත්

දුහුල් ගවුෙමන් ඒලියට පැන
ලොව බැලිමට ෙවර දරන
දිගැටි පියයුරූ යුවල
මා ෙදස බලා හිනැෙහද්දි...

බාෙගට පැළුණු ගවුෙමන්
ඵලියට විත් හිනැෙහන
ළපටි කලවා ඔචිචමි කරද්දි....
කෙෙස් නමි බවුන් වඩන්නද
ෆෟථග්ජන මම

ඒෙහයින් බැහැර යමි
ෙලාෙකාත්තර සැප ෙනාව
ෙලෟකික සැප ෙසායා....
සමා ෙදනු හිමියනි........

2 comments:

  1. පද වැල් නම් අලංකාරයි
    සරාගී සිතුවිලි බයංකාරයි..............

    ReplyDelete
  2. ඒත් මම අහින්සකයි

    ReplyDelete