Thursday, May 19, 2011

පහන් පැල


ෙමි වසර 2011 මාසය මැයි
ඉතින් මට මතක් උනා මිට අවුරූදු 10 කට කලින් මම හිටියෙ ෙකාහෙද කියලා

2000 A/L ලියල ඉවර වුනාම හිතුනා ෙප්රාදෙණි vasity දිහා යන්න පුළුවන් වෙයි කියල.
දවසක් news වලට කිවා result ඒනව කියල.Bus ඒෙක් නැගල ගියා ඉස්ෙකාලෙට.result බලන්න.
අෙන්.... ලකුණු ටිකක් මදි වගෙ

ලකණු අවම ෙත්රූණා මදිම තමා කියලා

ඔය අතරෙ ලියපු exam ඒකක result අැවිල්ලා.
අහ්... මම Agri dip ඒක කරන්න set වෙලා.
දින දිලා තියෙන විදිහට අලුත් අැදුමි අරගෙන ඔන්න ගියා

දඹුල්ල පහු කරා.අහ් මෙන්න place ඒක.ගියා office ඒකට.
නවක ඔබ සාදරයෙන් පිළිගනිමු.
බැනර් ඒකෙ ලියලා තිබිබා.අැත්තටම කිරිබත් දිල ඒහෙම පිළිගත්තා.
ෙස්රම හරි,දෑන් තියෙන්නෙ ඉන්න තැනට යන්න ඒ කියන්නෙ,Hostel ඒකට.විද්‍යාත්මක කෘෂිකර්මය ඉගෙන ගන්න අාපු පිරිමි ළමයි ටික ෙස්රම Hostel B ඒකට......

ඉන්න තැනක් set කරල දුන්නා.ඒහෙම set කරේ වොඩ්න් කියල කෙනෙක්.
කලා බිලා ඒහෙම නිදා ගන්න ගියෙ හිතෙ පෙඩි බයකුත් ඒක්ක.මොකද රැග් ඒක.seniors ලා ඒහා ෙඩාමැටරියෙ.එත් අනේ ඒක නින්දෙන් උදෙ නැගිටිටා.කිසි අවුලක් නැ.
අපි මුන්ට set වෙමු ටක් ගලා.කොල්ලො කතා උනා.ඒත් 2වෙනි දවසෙ ඉදන් අපිට අපි අපි අතර කතා කිරිම තහනමි.දවස් 6ක් ගියා,උන් අපිව ගණන් ගත්තෙම නැ.රෑග් එකකුත් නා.Lectures ලත් කිවා රැග් ඒකක් නැ,ඉල්ලන් කන්න පුළුවන් කියලා.
6වෙනි දවසෙ 5ට තෙ බිලා canteen ඒකෙන් අාවෙ ෙපාඩියට සින්දුවකුත් කියාන........
රෑ 9ට විතර අාපු senior දෙන්නෙක් මට කතා කලා

තොගෙ නම මොකක්ද. මම මචන් ගයාන්, මචන්...... අයියෙ, අයියෙ............ senior.....මම කිවා.
නැ ෙජ්ෂ්ඨ උත්තමයාණනි කියපන්
ඒදා රැ 10 ට විතර ෙජ්ෂ්ඨ උත්තමයො අවා.අපෙන් ෙපාරොන්දුවක් ගත්තා
Agri school ඒෙක් juniors ලා විදිහට බාරගන්න ඒහි සමිපෘදාය රකිනා බවට.
අපිත් අෙන් ඒ ෙපාෙපාරෙන්දුව උනා
ඉතින් 7 වෙනි දවෙසේ ඉදල රැ 2ට විතර අැහැරලා ඒ සමිපෘදාය ගත්තා.

දවස් 21ක් නැමක් නැතිව,අැදුමක් ෙසාදන්න නැතිවම, ගෙඩර යන්නෙ නතුවම ඒ ෙද් කරා.හරියටම මැයි 27 උදෙ ඒයාලා අපිට මල්ලි කියලා කතා කරා.හිතා ගන්න බැ ෙමාකක්ද මෙ වෙනස.ඒදා රැ අපිට කතා කරලා කිවා,අපි සියලු දෙ ෙහාදින් කල බවටත්.අපි පැෙල් (පැල කියන්නෙ පැල්වෙහෙර Agri school ඒකෙ කෙටි නම) 17වෙනි Bacth ඒක පරපුර විදිහට පිළිගන්නා බවට.
සවිදිය පිරිමට ගල් වර්ගයෙ මත් පැන් ගෙනත් තිබිබත් කලවමි කිරිමක් නැ.ඒහෙමයි සවිදිය පුරන්නෙ.
ඉතින් 27 තමා අපෙ මල්වර දිනය.28 ඒ වෙනුවෙන් ෙහාද සාදයකුත් තිබිබා.
මුල් දවස් 7 තිබිබෙ Mentaly රැග් ඒකලු.ඊට පස්සෙ අනික.....
ඒහි අපිට senior වෙන හැම කෙනාම අයියා..වයස් බෙදයක් නැ.......
දැන් අවුලක් නැ.....ඒකට සෙල්ලම් කරනවා.කනවා අඩියක් ගහනවා .
දැන් අපි විද්‍යාත්මක කෘෂිකර්මය හදාරන සිසුන්....ෙභාග විද්‍යාව.ජිව විද්‍යාව.ඉන්ජිනේරු විද්‍යාව.
අහාර විද්‍යාව. ඒවා තමා විෂයන්....
ඔෙහාමාසයක් විතර ගියාම දවසක අපිට කිවා 2ට lecture hall ඒකෙ හිටපල්ලා.lectures ඒනවා meeting ඒකකට කියලා..අපිත් හිටියා.කටිටිය අාවට lectures නැ.පොරියල් තමා.අපිට හිතුණා...
ඔබලා batch ඒකක් විදිහට ඒකතුයි.ඒකයි සමිපෘදාය ඉක්මනින් ඉවර උනෙ.දන් අපි ලැස්තියි ඔබලට පැලෙ නමි දෙන්න.ඒ කියන්නෙ කාඩ්.(nick name).
senior bacth ඒකෙ හැඩහුරූකම් වලට ෙහා ගතිපැවතුමි වලට සමාන කෙනෙක් අපෙන් තොරා ඔහුගෙ කාඩ් ඒක අපට දුන්ෙන්ය.ඒ අකාරයට ඒකම කාඩ් ඒක තියෙන යුගල පැලෙ අයියා මල්ලි වෙයි.(මෙය 1981 සිට පැවත ඒන්නකි).මාගෙ කාඩ් ඒක තියෙන වුන් 13ක් පමණ ඉතිහාස ගත වි අැත.
පාසෑල හෑර ගියන් පසු ඔවුන් නිතර හොස්ටල් එයි.එ එන එන් විට පොත් පෑන් ටිකක් හො කෑමට යමක් හො ගල්පෑන් බොතලයක් වත් ගෙනෙන්නට අමතක කරන්නෙ නෑත.ඒ වාගෙම යන විට රූපියල් කිහිපයක් මිට මෙලවිමද සිරිතකි.ඒ වෙගෙම juniors ලට job හොයල දෙන්නත් උනන්දුයි.
අප කණ්ඩායමෙ ඒකමුතු කම හොදටම තිබ්බා.කෙල්ලො උනත් ඒවාගෙමයි.හැෙමාම ඒක තිරණයට ගන්න ලෙසියි.ඒක විෂය අනුබද්ද වැඩ වාගෙම බාහිර වැඩ වලිනුත් අපි ඒක උනා.
කාලය ගෙවිල ගියා.Seniors ල යන්න ගියා.Juniors ලත් අවා.වෙසක්.පොසොන් වලට සිල,දන්සැල්,ලෙ දන්දිම් වාගෙ දෙවල් කරා..කන්ඩයමෙ හිටිය අවුරුඩු 35 වගෙ එකෙක්.එයා අපිට නොමිලෙ නාකි අතල් සෑපයුව.
2003 ජනවාරි වෙද්දි අපිටත් තෙරූණා තවත් කණ්ඩායමකට ඉඩ දිලා අපිත් යා යුතු බව...
ඔන්න පෙබරවාරියෙ Final Exam ඒක..ඒක ඉවරවෙද්දිම Junior කෙනෙක් අැවිත් කිවා මාර්තු 14 රැ ඔයලගෙ Going Down Party ඒක කියලා.ඒ කාතාව අහපුවාම හිතට අාපු දුක...
උදෙ 10ට හවස 5ට තෙ ඒක,උදෙ 7.30 දවල් 12.30,රැ7.30 බත් ඒක...අායෙ කොහෙන් හම්බෙයිද...සෙල්ලම් කරපු හැටි,fun ගත්ත හැටි මතක් වෙද්දි....හිතට කිසිම බරක් නෑ.ගෙදර සල්ලි වලින් ලස්සනට හිටියා.අයෙ මෙවා හම්බෙන්නෙ නෑනේ කියන හෑගිම අපිට අවා..
ඒ කොහෙම වුණත් යන්න තිබ්බ දවස අාවා...
ලoකාව හරිත දනවිවක්,ස්වයoපොෂිත රටක් කිරිමෙ අරමුණින් ඒලියට බැස්සා.
එ අරමුනින් ආපු හමොම තමන්ගෙ රට වෙනුවෙන් යමක් කරනවා.බොහො අය company වල ඉහලම පුටු වල.සමහරු රජයෙ සෙවය කරමින් ගොවියට උපදස් ලබා දෙනව.
මම....සුද්දන්ට තලු ගස ගසා රස කරමින් මලු කන්න මාලදිවය්නෙ ඉඩන් මලු රට යවන කම්පනියක වෑඩ කරනවා....
එත් නිවඩුවකට ලන්කවට ගියාම කට්ටිය සෙට් වෙනවා.
පෑලෙ හාද වුනු අය තමන්ගෙ පෑලක් හදගෙන කුඩු වෙලා.පුන්චි දරු පටව් එක්ක අපුරුවට ජිවත් වෙනවා.
කට්ටිය සෙට් වුනාම තමන්ගෙ තනතුරු පෑත්තක තියලා තාම කතා කරන්නෙ අර පෑලෙන් දිපු කාඩ් එකෙන්මයි.

මොනව නෑති වුනත් තාම තියන හිතවත් කම ගෑන නම් ගොඩක් සතුටුයි.

(පෑලෙ ඉන්න කලෙ අපි කරපු වර්සික සගරාවෙ නම වුනෙත් පහන් පෑල.)

4 comments:

  1. හොදයි මීයා හොදට ලියලා තියෙනවා.
    A/Leval ලියපු අවුරුද්ද නම් පොඩ්ඩක් වෑරදියි.පොඩ්ඩක් ආපහු කියවලා අකුරු කෑලි තියෙන ටික හදපන්.

    ශ්‍රීලාංකීය බ්ලොග් කලාවට සාදරයෙන් පිලිගන්නවා.

    ReplyDelete
  2. හා හා කොල්ලා වෑරදි හදාගෙන යනවා වගේ.

    ReplyDelete
  3. එයා කියල දෙනවා. මෙයා ලියනවා. ඊට පස්සෙ එයා වෑරදි කියලා දෙනවා. මෙය එවා හදනවා. මමත් ඒක කියවනවා. අල්ලපු මෙසෙ ඉන්න කෙනාටත් බලන්ඩ කියනවා. හරියට හරි, දෑන් මට තෙරෙනවා බ්ලොග් කියන්නෙ මොකක්ද කියලා.

    ReplyDelete