Thursday, May 26, 2011

මගුල සහ අනාගතය

ගෑටවර වියෙ පසු වන හෑමොම වගෙ හිතන්නෙ තමන්ගෙ විවාහය ගෑනනෙ.ඉතින් ජොබ් එකක් එහෙම හොයගෙන ඉලග සෑලසුම වන්නෙ තමන්ගෙ විවාහයටයි.තමන්ගෙ ආදරණිය, සිතුවිලි සාරාගි සිතුවිලි මොරද්දි ඔවුන් ගෑලපෙන සහකාරියක් හොයගන්නවා.ඉට පස්සෙ තම තමන්ගෙ සුරන්ගනා ලොකවල ටික කාලයක් හිටපුවාම හිතෙනව ව්වාහය නෑත්තම් මගුල ගෑන.
බොහො දෙනා මගුලක් කාලම තමන්ගෙ සහකාරිය ගෙදරට ගෙනාවත් සමහරු කාටත් හොරෙන් සහකාරිය වෙනත් ගෙදරකට හො තම ගෙදරට එක්කන් එනව.(නියම වචනෙ උස්සන් එනවනේ ).
අද කාලෙ ලන්කාවෙ තියෙන මගුළ් ගෙවල් දිහා බලුවාම එව ගොඩක් වෙලාවට බටහිර ක්‍රමයට ගිහිල්ලා තියෙන්නෙ.
සමහර මගුල් ගෙවල් වලට ගියාම හිතගන්න බෑ මොනව කරන්නද කොතනින් පටන් අරන් කොහොම කන්නද කියලා.එ වගෙ මගුල ගෙදරකට ගිය කෙනෙක් ගෙදර එන්නෙ,"අපෙ පුතගෙ මගුලත් මෙහෙම ගන්න ඔනෙ.මාර කෑම ජාති ගොඩක් තිබ්බෙ.
පෙම්වතියක් නම් තම පෙම්වතාට කියන්නෙ "බලන්න්කො අරයලගෙ වෙඩින් එක සොක්.අපෙ එකත් එ විදිහට ගන්න ඔනෑය කියන එකයි.
කෑම ජාති මදිවට හොදම ජතියෙ සෑර බිම.එ මදිවට ගන්නෙත් හොදම හොටලයක.මෙ වගෙ තෑන් වලදි වෙන දෙයක් තමා අරමුණක් නතිව දෙවල් කිරිම.බොහො විට නාස්තිය.
හොද බිම බොන ගොඩක් අය කන්නෙ නෑ.කනවනම් කන්නෙ තවෙකුගෙන් ගුටිය.එත් නෑත්තම් නොකා ගෙදර ගොස් අඹුවගෙන් ගුටි කයි.එ වෙරි මර ගාතෙ ජොකි නටලා..
අද කාලෙ ලන්කාවෙ මගුල ගෙවල් ගෑනිමද රෑල්ළකට ගිහින් තියෙන
බොහොවිට ගෙවල් වල ඉඩ පාඩු තියෙන අය උනත් වෙඩින් එක ගන්නෙ හොල් එකක නෑත්තම් හොටලයකය.ඉතින් එහෙ ගිහිල්ලා කාල බිලා යකා නටන යලුවො එහි බඩුමුට්ටු ටිකක කුඩු කර තවත් දඩයක්
ගහලයි එන්නෙ..

බොහො විට විවාහය සෑලසුම් කරන අපෙ අයගෙ පුරුද්දක් ලෙස පලමුවෙන්ම සෑලසුම් කරන්නෙ වෙඩින් එකයි.සෑබවින්ම විය යුත්තෙ ද එයමයි.එහෙත් අපෙ අය වෙඩින් එක සලසුම් කරද්දි එතනින් එහාට යන විවාහ ජිවිතය ගන හිතනවාද???
සමහරුන් අත මිල මුදල් යහමින් ඈත,සමහරුන් ලග යාන්තමට හො සෑහෙන තරමට ඈත.බොහො විට සමජයෙ සිදුවන්නෙ යාන්තමට ඈති උන්ද නෑති උන්ද ඈතිඋන් වගෙ වියදම් කිරිමට යන එකයි.
ඔයාලා හිතන්නෙ ණයට සල්ලි හොයන් හො තමන් අමරුවෙන් හම්බ්කරගත් සල්ලි වලින් තමන්ට නොගෑලපෙන අකාරයෙ වෙඩින් එකක් ගන්නා එක හොදයි ද?????
(මා දෑක තිබු වෙඩින් කිපයකම අරම්බය වුයෙ ණයට සල්ලි හොයාගෙන වෙඩින් එක ගෑනිමත් ඉන් පසු ඉතිරි කාලය ණය ගෙවිමත්ය. )

අනවශ්ය ව්දිහට වියදම් කරල තමන්ගෙ ඉතිරි කාලය අමාරුවෙන් ගෙවන එක හොදයිද?

ඉට වඩා මගෙ අදහස නම් තමන්ට සෑහෙන තරමට යමක් කරල තමන්ගෙ අනාගතය සතුටින් ගතකරන එක හොදද?????

කොහොමත් මෙ තිරණය පුද්ගලාණුබද්දය.....

4 comments:

  1. මම නම් හිතන්නේ ගයාන් අයියා,

    ඔය මගුල් කෑම කියන්නේ බොරු වෑඩක් ඊට වඩා කොච්චර හොදද තමන්ට පුලුවන් විදිහට පොඩි උත්සවයක් අරගෙන ඒ ඉතුරු වෙන සල්ලි වලින් ලස්සනට ජීවත් වෙන එක.
    ඔහොම දෑන්ම ඉදලම මගුල් ප්ලෑන් කරන මගෙ යාලුවො දෙතුන් දෙනෙකුටම මම ඔය කතාව කියලා තියෙනවා ඒගොල්ලො නම් කියන්නේ උඹලා එහෙම කිව්වාට කෙල්ලො කෑමති ලස්සනට වෙඩින් එකක් අරන් එක්කන් යනවට කියලා.

    ඉතින් මම නම් ප්‍රාර්තනා කරන්නේ මට ඔය ටික තේරුම් ගන්න පුලුවන් කෙල්ලෙකුයි,නෑන්දෙකුයි මාමෙකුයි ලෑබෙන්න කියලා.

    ReplyDelete
  2. මමත් 100% එකග වෙනවා මෙ අදහස් වලට.

    ReplyDelete
  3. සුදු ඔසරියට මාල හතක් දාලා
    මල් පොකුරකුත් අතින් අරන්
    පොරුවෙ අතගිලි බෑදලා සදහටම ඔයා මගෙ වෙන්න කියලා කදුලු බින්දු දෙක තුනකුත් හදවතින්ම බිමට වට්ටලා අලුත් ජිවිතයක් පටන් ගන්න කෙල්ලෙක් දනුන් තේරුන් දවසෙ ඉදන් කප්පරකට දකින හීන අබ මල් රේනුවකින් හරි තේරුනනම් ඔයාලා ඔහොම නොකියාවි..

    ReplyDelete
  4. කියල වැඩක් නෑ.. ඒ උනාට කෙල්ලො පුදුම ආසයි නේ වෙඩින් එකක් ගන්න.. මොන එකක්ද මන්ද

    ReplyDelete