Tuesday, June 5, 2012

අපේ ප්‍රේමය

කදුලු වැල් නැති
සුසුම් රැල් නැති
ඔහේ ගලනා
අපේ ප්‍රේමය


ගෙදර අයගේ
බාධා නොමැතිව
කිසි රහක් නැති
අපේ ප්‍රේමය

කතා වැල් නැති
සිනා රැල් නැති
මිස් කෝල් වැඩි
අපේ ප්‍රේමය


ස්කයිප්පුවෙ නුඹ නොමැති කල
දෙරටෙ තනිවි
ගොළුවෙලා ඇති අපෙ ප්‍රෙමය

8 comments:

  1. කිසි රහක් නැහැනේ අප්පා මෙහෙම වුනාම

    ReplyDelete
    Replies
    1. එකනෙ කිවෙ අප්පා

      Delete
  2. ane api owwa gana wadiya danne natha.hikz

    ReplyDelete
  3. ඈත ඉදන් ආදරේ කරනකොට එපා වෙනවා නෙව.

    ReplyDelete
  4. ආ..... මෙයා මේ ලියල තියෙන්නෙ අර අරයා ගැන නේ......................

    ReplyDelete