Saturday, May 26, 2012

අයෙත් ආවා

අයෙත් ආවා
ඇවිත් යන්න
වැඩ අස්සෙන්
ටිකක් මිදිලා

තවත් තියේ
අලුත් වෙලා
එදා හැදු
මගෙ බ්ලොගේ

ගිය මාර්තුවෙ ලන්කාවට ගොහින් එන්න කලියෙන් බ්ලොගයට ලීවට පස්සෙ අද තමා ආයෙත් බ්ලොගය පැත්තේ එන්න පුලුවන් උනෙ.ඉතින් ඒ එද්දින් මෙන්න බොලේ බ්ලොගය වෙනස් වෙලා.
ඉස්සර වාගෙ නෙවෙ,පොස්ට් එකක් කොම්පොස් කරද්දින් ගොඩාක් ගැජට් දාන්න පුලුවන් විදිහට වෙනස් වෙලා..
අනේ කොහොම උනත් ගුගල් එකෙ ඉන්න් ඈයන්ට පින් සිද්ධ වෙනවා එ කරල තියන වැඩෙට..
බලමු..අයෙත් ලියන්න පටන් ගන්නා..

3 comments:

  1. ලියන්ඩෝ ලියන්ඩෝ :)))

    ReplyDelete
  2. දැන් ඉතින් කොටාගෙන කොටාගෙන කොටාගෙන යන්ඩ තියෙන්නේ රුකා අයියේ.

    ReplyDelete
  3. මදෑ ආයෙම එන්න ගිය කල. මං හිතුවේ ආයෙම එන්න දුන්නෙවත් නැද්ද කියල

    ReplyDelete