Thursday, March 1, 2012

මැදින් ඇවිදින්..(මාත් ආවා)

කාලයක් ගියා
කිසි දෙයක් නොලියා
හුස්ම ගන්නට පවා
බැරිව වැඩ වැඩි උනා..

ඉතින් ඔන්න බ්ලොග් එක ලියන්න ගත්තත් හරි ඉස්සරෝම වතාවට මාසයක් ලියන්නැතුව හිටියා.
නවම් මාසය කෙටි උන නිසාදො දන්නැ.ඒත් මේ පාර නවම් මාසේ දවස් 29ක් ම තිබ්බ එක කොච්චර දෙයක්ද?අවුරුදු 4 කට පස්සෙ උපන් දිනයක් එන අපෙ තාත්තට මේ අවුරුද්ද ගැන නම් සතුටු ඇති.
ඉතින් ඔන්න මැදින් මාසේ ආවා.ඒත් එක්කම චුටි පොස්ට් එකක් මේ වාගෙ ලිවා.බලමු මේ මාසෙවත් ලියන්න.

9 comments:

  1. "හුස්ම ගන්නට පවා
    බැරිව වැඩ වැඩි උනා.."

    ඔච්චරටම මාළු අහුවෙනවද?????/

    ප.ලි.මම මතක් කරපු නිසාද දන්නේ නැ බ්ලොගේ මතක් වුනේ.. :) චාලිට මොකද වුනේ කියලත් දැනගන්න කැමකියි ඕන්..

    ReplyDelete
    Replies
    1. මුලින්ම මම වගේම ආයෙත් ලියන්න හිතපු එකට සතුටුයි....සුබ පතනවා අයියන්ඩි..තාත්තට සුභ උපන්දිනයක් පැතුව කියන්න..

      @නාකියා
      චාලිත් ලගදිම ලියයි...බලන්නකෝ...එයැයිටත් අහස උසට වැඩළුනේ....

      Delete
    2. දයාබර නාකියා:
      ඇත්තටම ඔහෙගෙ කමෙන්ට් එකෙන් පස්සෙ තම මතක් උනේ බ්ලොග් එක ගැන.ඉතින් ස්තුතියි ඒ කමෙන්ටුවට.කමෙන්ට් එකකට පිළිතුරු ලියන්නවත් වේලාවක් නැ බන්.වැඩ.........වැඩ...

      Delete
  2. උඹලෑ තාත්තට සුභ උපන්දිනයක් පැතුව කියපං . . .

    ReplyDelete
  3. තාත්තාසු සුභ උපන්දිනයක්...

    ReplyDelete
  4. අයියෝ ලියන එක නවත්තන්න එපෝ

    ReplyDelete
  5. නාකියගේ රෙප්ලයි එකේම හදිස්සියට කමෙන්ටුව කෙටුවා...අමනාපයක් එහෙම වෙන්න එපා ඕන්...

    ReplyDelete
  6. අනේ හලි ෂෝයි... මම මේ පෙබරවාරි 29 උපන්දිනය තියෙන කෙනෙක් ඇහුවමයි...
    ලියන්නෙ නැතුව ඉන්න එපා අලේ...

    ReplyDelete
  7. බලාගෙන. බක් ඉල් වෙනව තව කාලෙකින්.

    බොලැයි තාත්තට නීරෝගී උපන්දිනයක් ! [මම මේ ඇහුවමයි 29වෙනිදා ඉපදිච්ච කෙනෙක්]

    ReplyDelete