Monday, March 12, 2012

උද්ගතවී ඇති තත්වය හමුවේ මා අසරණයි..සත්තයි..

ඉවසන දනා රුදු යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කීවලු..
ඒ කියන්නේ මිනිස්සු ඉවසන්න පුරුදු වෙනකොට කඩු තියෙන්නෙ කොස් කොටන්න කියන එකයි.මොකද ඉවසන මිනිස්සු අතරෙ යුද්ධ ඇතිවෙන් නැනෙ..
මට මේ දවස් වල උත්ගත වී ඇති ප්‍රශ්නය හමුවේ මා අන්ත අසරණ වී ඇත.ඒත් තමත් ඉවසමි..

ඔයාලා හැමෝම වාගෙ දන්නවනේ මන් පෙබරවාරි මාසය පුරාවටම බ්ලොග් එකට ලීවෙ නැ කියලා

ඉතින් ඔන්න මාර්තුවෙ පටන් ගත්තාම මගෙ COMPOSE තිරුවට අන්සබාගෙ හැදිලා.ෆ්‍රොන්ට් සයිස් වෙනස් කරන්න බැ.බොල්ඩ් කරන්න බැ.අකුරු පාට කරන්න බැ..කරන හැමදෙයක්ම EDIT HTML තිරුවෙ පමණක් ලක හැක..
ඉතින් හිතවත් මිත්‍රවරුණි මේ ගැන මන් නොසැහෙන කම්පාකට පත්වී ඇත.විටෙක ජීවිතයෙන් පලා යාමට පවා සිතෙයි.
ඒත් තවමත් ඉවසමි.
කිසියම් කෙනෙක් දන්නවානම් මට කියන්න මේ තත්වය මග හරවා ගන්න.
කමෙන්ට් තීරුවෙ ලියනු මැන..

ඒසෙ නොමැති උවහොත් මට අලුත් බ්ලොගයක් හදාගන්න වෙයි..මගේ බ්ලොගය පරණ තාලේ ව්‍යුහයකින්(structure) තියෙන්නේ..

2 comments:

  1. බ්ලොගයක් හදන්න එපා.අලුතෙන් තීම් එකක් දාගෙන බලන්න.

    ReplyDelete
  2. වැඩ නැති වෙලාවක වැට පැනපං හදාගමු. යකෝ කියන්න එපැයි කලිං අඩ අඩ ඉන්නෙ නැතුව

    ReplyDelete