Friday, July 6, 2012

මලක් වෙනු මැන සරු ඵලත් දෙන

උරතලයේ උණුසුමත් දීලා
සරණ දෙනු මැන ජිවිතේ..
ආදරේ හිත පිරීලා ඇත
වෙන කෙනෙක් නැ මට ලොවේ...



ආදර හිත පිරී ඇත්නම්
පැතුම් ඉටුවේ මතු දිනේ
ජිවීතේ ඉන් බොහො දුරක් බව
වටහ ගනු මැන ඔය සිතින්



ආදරේ හිත පිරී ඇති සේ
ජිවීතේ ඔබගෙන් දකී..
රුකක් නම් ඔබ මට සෙවන දෙන
මලක් වෙමි එය සරසලා...//



මලක් වෙනු මැන සරු ඵලත් දෙන
ලෝකයම ජය ගත හැකී...
දිනක් ඒවි සැනසෙන්න අප
උන්ගේ ජය කෙලි බල බලා....//

1 comment: