වැඩ ඉවරවෙද්දි රැ 10 ත් පහුවෙල...රැ වෙනකන් වැඩ කරපුවාම දෙන බොනස් එක වන නුඩ්ලස් එකත් කාලා,කට්ටියත් එක්ක කතාවකුත් දාලා ආව කාමරෙ පැත්තට..
නින්දක් ආවෙත් නැති නිසා ලැප් එක ලැප් එක උඩම තියගෙන ගුගලේ සැරිසරමින් ඉන්න කොට කොහෙන් කොහෙන් හරි ඇවිදින් නවම් මාවත කියන බ්ලොග් එකට..
කියොන යද්දින් අහුවුනා පොස්ට් එකක්..නම දාලා තිබ්බෙ
"උන්න හැටියට මලා මදැයි" කියල වාගෙ තමා මතක.
එක තිබ්බ චුටි කතාවක් දැකල තමයි මේ ජුන්ඩ ලියන්න හිතුනෙත්........
එක තිබ්බා මතකයි.ඒ බ්ලොගය ලියන (නවම් කියමුකෝ)මිත්‍රයාට ඩොන් ගියාම එයගෙ චුටි මැණිකෙ ඔෆ් ලයින් යනවා කියලා...
පිරිමි හැමොම කැමතියි ගැණුන් ඔහෙ කියවනව අහගෙන ඉන්න..
එකනෙ අර සින්දුවකුත් තියෙන්නෙ......
මෙ නිහඩ බව බිදින්න....,තව මොනව හරි කියන්න...
කියලා..මෙ සින්දුවෙ එන කොල්ලට පාලුවක් දැනිල කොල්ල උගෙ ගැණු පරානෙට කියනව මොනව හරි කියන්න කියලා.එහෙම නෙ??????
හැමොම ඉතින් එහෙමනෙ.තමන්ගෙ කෙලිට කියනවා...
මොනව හරි කියන්නකො ඉතින් කියලා...
ඒත් අපිට මල පැන්නාම අපි ආස උන් කටවහගෙන අපි කියන දේ අහගෙන ඉන්නවනම්...
කොහොමත් පවුල් ප්‍රශ්න වලදි නම් බොහොම වැදගත් දෙයක් තමයි එක්කෙනෙකුට ඩොන් ගියා කියලා තෙරුණාම අනිත් කෙනා ඔෆ් ලයින් යන එක..
දෙන්නාම තකට තකේ කියවගන්න ගියොත් අවසානයේ වෙන්නෙ
ලහිපිට සටපට තමාඑහෙම නැතුව "තරහ නිවෙනකන් කියපන්,මන් මගෙ පාඩුවෙ ඉන්නම්"කියල ඇහුනත් නැහුනා වගේ ඔෆ් ලයින් හිටියොත් ටිකක් වෙලා ගියාම කියාවි/කියන්න පුළුවන්
බතඩ ඉදි ඉවරයි දැන් උනුහුම ඇත තා..ම...
තරහ නිවි ඉවරයි මගෙ උබ තරහද තා..ම.....
කියලා නේ......,
ප:ලි:ක්‍රමෙ තොරාගන්නා එක ඔබට බාරයි.(මන් කීවෙ අපෙ උන්දැට)