මංගල පෝරුව මත නංවා
රන්මුදුවක් ඔය අත පළදද්දි
මුවගේ.. සිනා.. දැකලා දුරින්
මාත් සිනාවුවා..ඒ සිනාව ලග නැවති..
දිගු නෙත් සගලම කදුළු පුරෝගෙන
හඩන්න සැරසෙන ඔබ දැකලා
හැඩුවා.. මෙමා..සැගවි දුරින්
කදුළු උදුරගෙන ඔබෙ දැසෙන්..
පෙර දවසක මා ලග නැවතී මගෙමයි කරගන්නට පවසා
ඔය සියොලග මා දවටා හිටියත් මා ලග මත් වීලා
මලක් වගෙ ගෙනියන්න සිතා මා සිටියා නිසොල්මනෙ
ඒ ආදරයට මා ආදෙරෙයි තවත් ළදේ
ඔබ දුටුවොත් මා ඉන්නා බව කදුළු පුරෝගෙන අඩයි තවත්
මා යන්නම් දැන් මා දුටුවා මනාළි මා පැතු පෙරදා
අප යලි කිසිදා හමුනොවුනත් සංසාරේ යන ගමනේ
ඒ අදරෙට මා මතුත් ආදරෙයි ළදේ...
අනේ අයියෝ....සංසාරේ.....කිව්වළු....
ReplyDeleteපරන ලවු ඉස්ටෝරියක් වත්දෑ ?????
ReplyDeleteමෙහෙම සිද්දියකට කොහොම " ටයිටල් " දෙන්නද...
ReplyDelete@ඕනය:ලව් ගැන පරන දෙවල් නැත.....
ReplyDelete@පිස්සා පලාමල්ල:අද පලාමල්ල මගෙ බ්ලොගෙ ලිහලා වගේ.හැමතැනම කමෙන්ට්ස්.ස්තුති වෙවා....
@අසනි:හ්ම්...එහෙම කීවලු......
එකපාට්ටම මොකෑ අයියා උනේ :)
ReplyDeleteආදරයට ආදරය කිරීම කල හැකිද ආදරිය නැති කලට~!
ReplyDelete