බිත්තියට දුක කියමින්
කොට්ටයට කදුලු හලමින්
සිතල හුස්මෙන් කාමරය සීතල කරපු
මගේ දැතට නුඹ අවිදින්
රැදිලා ඇගිලි අතර ඉන්නකොට
ඒ දැකපු ඇස් දෙකෙ රැදුනු ප්‍රිතිය
මුවගෙ රැදුනු සිනහ උඹ දන්නවද...
උබෙ ගාම්බිර මූන දිහා බලාන
මම සතුටු උනු හැටි...
ඇගිලි නවමින් එහාට මෙහාට කර
හරි ගානට බෙදා ගොඩවල් ගසා
තව කොච්චරක් ඔනද කියල
හිතද්දි ආයෙත් හිතට ආපු දුක උඹ දන්නවද..
අනේ මටනම් දැන් උබව දැකල එපා වෙලා
ෆ්‍රැන්ක්ලින්
ඒත් මදිපාඩුවට මම ඉන්නම් උඹ ආයෙත්
මගෙ දැතට එනකන්
ඒ ඩොලර් කොලෙ ඉන්න උඹව බලන්න නෙමෙ ෆ්‍රැන්ක්ලින්
අඩුපාඩුව හදාගෙන හිතේ බර අඩුකරගෙන ලන්කාවට යන්න
එතකන් උඹෙ සිනා මට වටි ෆ්‍රැන්ක්ලින්
සිරාවටම බොල . . . සිරාම සිරා . . .
ReplyDeleteහිටු මම මේකත් බුකියෙ පබිලිස් කරනව
@ඔනය:ස්තුතියි අල්ලපු වැටෙ ඉන්න උබට මචො..පබ්ලිශ් එකක් දෙනවට..උබෙ හිතෙත් මේකම ඇති
ReplyDeleteපට්ටයි සහෝ
ReplyDeleteසල්ලි එපා කියලා කියපු පලවෙනි කෙනා මයේ හිතේ අයියා වෙන්නෝන. හික්ස් :)
ReplyDeleteඅයියා ලංකාවේ නෙමේද ඉන්නේ ? මම් හිතුවේ කුරුනෑගල ඉන්නේ කියලා.
@කසුන්:තැන්ක්ස් මචන් මෙ කොමෙන්ටුවට
ReplyDelete@මධුරන්ග:දැන් ඉන්නෙ ටුනාලන්තෙ(මාලදිවයිනෙ බන්...
දඩි බිඩි ගාලා බැලුවේ කාමරේ ඉන්න හාදයාවත් දැකලා දැකලා එපා වෙලාද කියලා...හික්ස්..මොනා කරන්නද ඉවසපන් මගේ අයියන්ඩි
ReplyDelete