Saturday, December 15, 2012

FB ලව් එක


මුනු පොතේ කොළ බුබුළට බැදුනු ආදරේ

කොට කොට කොටනා මගේ පෙම් කතන්දරේ

මේක අම්මා දන්නේ නැ...

මේක අප්පා දන්නේ නැ..

කොට කොට කොටනා මගේ පෙම් කතන්දරේ//



මුනු පොතේ ෆොටො එකයි පට්ට ගින්දර

ඇත්ත මුන දැක්ක දාට යයිද මගේ පණ

කොලු පැටියෙක් මට දෙනවාදො හොද පරිප්පුව

කව්ද දන්නේ මේක යලුවෙක්ගෙ වැඩක්දෝ




හෙට ඉදියිද ඇ ඇවිදින් අයියා එක්කලා

අයියා දෙයිද මට කන්නට නැතුව දත්ටික

දුන්නොත් මම අතාරින්නේ හොදට සෙම්බුව

අනේ මෙයා ඩිවොස් විච්ච හුචක්කුවක්
දෝ

4 comments:

  1. hoda kawi tika..digatama danna machan...

    ReplyDelete
  2. නියම සිංදුවක්නෙ කොල්ලො

    ReplyDelete
  3. පට්ට අයියේ...දිගටම ලියන්න හැමදාම එනවා...

    ReplyDelete