tag:blogger.com,1999:blog-2749324635620088532.post5176823474963338823..comments2023-04-14T15:49:48.184+05:00Comments on Ruka: රැ දොළහට නවම් මාවතෙන්Rukahttp://www.blogger.com/profile/12328050037338528145noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2749324635620088532.post-45067487050774111522011-11-26T12:30:39.961+05:002011-11-26T12:30:39.961+05:00බොලා මෙතන පාළු ගෙයි වලං බිඳිනව නේද? එකෙක්වත් කිකමට...බොලා මෙතන පාළු ගෙයි වලං බිඳිනව නේද? එකෙක්වත් කිකමට කිව්වද මෙහෙම එකෙක් ගැන, [මං මේ කියන්න ඕනයාටයි මධුරංගටයි]

බඳින්න කලිං කියවන එක තරං සැපක් නෑ [අපේ උන්දැ ඒ කාලෙත් වැඩිය කියවන්නෙ නෑ නෙව] පස්සෙං පහු වෙනකොට කට පියං ඉන්න තරං සැපක් නෑ. ඕං බලහල්ලකො ඒකෙත් හැටි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-42458213686855193352011-11-11T20:39:09.378+05:002011-11-11T20:39:09.378+05:00මට හිතෙන්නේත් ඕනේ අයියට හිතුනා වගේ එකක්. නවම් අයිය...මට හිතෙන්නේත් ඕනේ අයියට හිතුනා වගේ එකක්. නවම් අයියා ඔය කිව්වට චූටි මැණිකේ අක්කට බයයි වෙන්ටෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-72657838741772700992011-11-11T16:18:28.529+05:002011-11-11T16:18:28.529+05:00හිකිස්,.. මම මෙච්චර කල් හිතන් හිටියේ කොල්ලෝ අකමැති...හිකිස්,.. මම මෙච්චර කල් හිතන් හිටියේ කොල්ලෝ අකමැතිම දේ කෙල්ල කියවන එක එක පිස්සු කථා අහන් ඉන්න එක කියලා.. ආසා වුනත් අර හිතූ නංගා කිව්ව වගේ අන්තිමේ කියන්නේ මල කරච්චලේ නවත්තගන්න කියලනේ,.. :Pසිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-38016349412763180502011-11-11T14:04:50.420+05:002011-11-11T14:04:50.420+05:00දැන ගත්ත ක හොඳයි. මටත් තේරුම් ගන්න බැරිව හිටියේ , ...දැන ගත්ත ක හොඳයි. මටත් තේරුම් ගන්න බැරිව හිටියේ ,
“ ඉතින් , මොනාහරි කියන්න කෝ “
කියන කෙනාම , ආයෙත්
“ කට වහගෙන ඉන්නව ද කංකරච්චලේ “
කියල කියන්නෙ මොක ද කියලා...
හෆොයි පිරිමිත් ඉතින් ...........පුදුම සත්තු කොට්ඨාශයක් තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-14992334934559262572011-11-11T11:58:52.659+05:002011-11-11T11:58:52.659+05:00හික්ස්ස්ස්ස්ස්..... හුගාක් කොල්ලො තම්න්ගෙ කෙල්ලට ම...හික්ස්ස්ස්ස්ස්..... හුගාක් කොල්ලො තම්න්ගෙ කෙල්ලට මොනා හරි කියවන්න කියලා අන්තිමට කියන්නෙ, කෙල්ලගෙ කරච්චලේ කියලා.ඉත්ං බලන්නකෝ ඒකෙත් හැටි..:/හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-54703264303547834522011-11-11T11:53:08.418+05:002011-11-11T11:53:08.418+05:00පුංචි පුංචි අත්දැකීම නම් තියෙනව.....
ලොකු වැඩක් ති...පුංචි පුංචි අත්දැකීම නම් තියෙනව.....
ලොකු වැඩක් තියෙද්දිත් එක දිගට ෆෝන් එකෙන් කියව එක තමයි එපා වෙන්න.රෑ වෙලා නම් කොච්චර කියෙව්වත් අහන් ඉන්න ආසයි......පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-24419561024834127192011-11-11T11:37:08.461+05:002011-11-11T11:37:08.461+05:00අඩේ . . උඹලට රෑ 10ටද බං නූඩ්ල්ස් දෙන්නෙ . . අපිට...අඩේ . . උඹලට රෑ 10ටද බං නූඩ්ල්ස් දෙන්නෙ . . අපිට රෑ 11ට . . කරුමෙ කියන්නෙ මම මෙහෙට ආවත් හරි තාම දෙපාරයි නූඩ්ල්ස් කන්න ලැබුනෙ.

නවම ඔය කීවට චූටි මැණිකෙට පට්ට බයයි බං . . ඕක ඔහොම හරි ලියන්නෙ චූටි මැණිකෙ නගා බ්ලොග් කියවන්නෙ නැති නිසා . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.com