tag:blogger.com,1999:blog-2749324635620088532.post4626157777420179273..comments2023-04-14T15:49:48.184+05:00Comments on Ruka: කලෙකින් සැන්දැ අහස දුටිමි..Go.male city..GoRukahttp://www.blogger.com/profile/12328050037338528145noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2749324635620088532.post-90186718815328636552011-07-07T22:38:12.471+05:002011-07-07T22:38:12.471+05:00රුකා අයියා දන්නව හොද හැටිම තතු
කමෙන්ට් දාපු කාටත් ...රුකා අයියා දන්නව හොද හැටිම තතු
කමෙන්ට් දාපු කාටත් පුදනවා තුති...
ටුනා කලා කටකහන්නෙ නැතුව ඇති..
මුනිවත රකින එක කොයිටත් හොදට හිටි...

කවා පොවා දොවා දැත කැටුව ඇවිත්...
කැන්ටිමෙ කොල්ලා කියනවා දැන් සිනාසිසි...
කඩවසම් කොල්ලො කොතැනත් කඩවසම් වෙතී...
හිතහොද නිසා ඔහු කාගෙත් නඩෙ ගුරායි...Rukahttps://www.blogger.com/profile/12328050037338528145noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-63073885343182735772011-07-06T00:53:21.440+05:002011-07-06T00:53:21.440+05:00සමාවෙයන් නංගියේ නෑ මම දැක්කේ
කමෙන්ටුවක් දාලයි නුඹ ...සමාවෙයන් නංගියේ නෑ මම දැක්කේ
කමෙන්ටුවක් දාලයි නුඹ ගොස් ඇත්තේ
ඇත්නම් අලුත් එලවලු ඔබලගෙ වත්තේ
හත් මාලුවක් වත් එවපන් සිව අයියා අතේ

පහට ඕෆ් වෙන එකනම් සිහිනයක්මලු
චලත් නැතිලු ටොන් විස්සක් කැපියුතුලු
වැකුම් මැශින් එකකුත් තව කැඩිලාලු
දොලහම වෙයි අදත් සැදැඹර දුටුවේ නැතිලුචාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-9969604482773497842011-07-05T20:07:48.815+05:002011-07-05T20:07:48.815+05:00රුකා අයියේ දුටුවද ඔබ මේ වාදේ
දිවෙහි කෙල්ලන්ට වරුණග...රුකා අයියේ දුටුවද ඔබ මේ වාදේ
දිවෙහි කෙල්ලන්ට වරුණගේ ඇති ආලේ
දෙන්නම වදුරො ඒකයි මේ පොර කන්නේ
ඩොලර් කොල නිසා යාලු කමුත් නෑ වාගේ

ඩොලර් භාගේ නොතිබුන එක හොදම තමා
නැත්තම් මටත් ලැබෙන්නේ ඔය භාග තමා
සුරංග දුටුව කෙල්ලන් බිය උනා කියා
දුටුවා මමත් ඇත හවීරුහි මුල් පිටුවේ දමාචාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-77178468852745773502011-07-05T19:22:19.869+05:002011-07-05T19:22:19.869+05:00චාලි අයියේ නුබටත් තුරුණුවනේ සරණයි
අදත් දෙයියෝ අපි ...චාලි අයියේ නුබටත් තුරුණුවනේ සරණයි
අදත් දෙයියෝ අපි ගැන නොබැලුව ගානයි
ලැබෙනවනන් නුබලට කට රස කෑමයි බීමයි
අඩන් නෑ අයියේ මගෙ හිත සන්තෝසයි...

වරුන අයියා කියනවනන් ඔහු කඩවසම් ඇති
යළුවා කිවුව හැටියට නඩේ ගුරා වුනි
දන්නා අහපු හැටියට දිවෙහි කෙල්ලන් බය නොවෙති
පරිස්සන් වෙයන් අයියේ කෙල්ලන් සාක්කුවට බහි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-19828584582269192052011-07-05T13:16:02.765+05:002011-07-05T13:16:02.765+05:00මාගේ කඩවසම් බව ගැන වාදයක් නැතී
කණ්නාඩිය දැමූ කලු ව...මාගේ කඩවසම් බව ගැන වාදයක් නැතී
කණ්නාඩිය දැමූ කලු වදුරෙක් එකේ කොල ගිණී
ඒ දැක දිවෙහි කෙල්ලන් බිය වූ බව ඇසුණි
දැන් වත් ගාගනින් සුදු හුණු උඹේ ඇගෙහී

එකේ කොල දෙන්නේ මා නොව බැන්කුවයි සකී
පවුම් ඩොලර් දෙන රට නෑදෑ අපට නම් නැති
ඊලග පඩිය ගැන දැන්මම කීමට නොහැකී
ඩොලර් භාගේ කොල නොතිබුනේ ලකට නුඹේVaruna Chamindahttps://www.blogger.com/profile/15483657024365373281noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-28063278410652680042011-07-05T11:44:38.573+05:002011-07-05T11:44:38.573+05:00sha sha නංගියේ තෙරුවන් සරණයි නුඹට
මට නම් ෂුවර් අද ...sha sha නංගියේ තෙරුවන් සරණයි නුඹට
මට නම් ෂුවර් අද ඉටු වෙයි ඔබේ පැතුම
අගහරුවාදා නොම මෙන් ඔය අනිත් දින
ලැබෙනවා අල බැදුම් හෝ පොල් සම්බෝල

සුරංග මල්ලියේ උඹෙ නම් කවිය හොදා
කොහොම වුනත් දැන් ඌ අපේ නඩේ ගුරා
පොලිටික්ස් වලින් නම් වරුණයා එකම තමා
ලබන වරත් උඹ එකේ කොල ගණිනවා සිකුරාචාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-67080348279757566642011-07-05T09:09:02.051+05:002011-07-05T09:09:02.051+05:00කොස් දෙල් පොලොස් නැති දුරු රටට වෙලා
කන බත් පතේ මා...කොස් දෙල් පොලොස් නැති දුරු රටට වෙලා
කන බත් පතේ මාලුත් දිය වතුර වෙලා
මේ කොල්ලන්ට ඉදිආප්පත් රස බොජුන් වෙලා
අනේ අයියේ කදුලක් ආවා මෙහෙ උන් හැටි මතක් වෙලා..

යසෝදරාවන් මෙන් ගී පද වැල් නොගැයුවට
පතන්නෙමි දිව මාලිග නොව රස අහරක් දහවලට
අවුවේ තියෙන අවු රශ්මිය තියෙද්දිම
අදවත් 5 ට ඔෆ් වෙන්න ලැබියන් මේ අයියලට..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-69668204733405642412011-07-04T22:40:58.193+05:002011-07-04T22:40:58.193+05:00සීයේ කොල වලට වදුරත් කඩවසම් වෙති
කඩවසම් කොල්ලන්ට සී...සීයේ කොල වලට වදුරත් කඩවසම් වෙති
කඩවසම් කොල්ලන්ට සීයක් සිහිනෙනුත් නැති
දිවෙහි කතක් දුටු විට මූ නඩේ ගුරු වෙති
අහිංසක මෙමා පව් අද එකේ කොල ගණීSuranga Manawaduhttps://www.blogger.com/profile/15416688295694996629noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-85192247274305570572011-07-03T11:11:37.004+05:002011-07-03T11:11:37.004+05:00වරුණ චමින්ද ඇවිදීමට වගේම කෑමටත් රුසියෙක්,
,අපිට ආර...වරුණ චමින්ද ඇවිදීමට වගේම කෑමටත් රුසියෙක්,
,අපිට ආරංචි වෙච්ච විදිහට අන්තිමට කට්ටිය නැවතිලා තියෙන්නේ ඊවිනින්ග් කැෆේ එකේ කේරල කෑම එකක් ලග.චාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.com