tag:blogger.com,1999:blog-2749324635620088532.post1000511402485089747..comments2023-04-14T15:49:48.184+05:00Comments on Ruka: වාත බස් එකෙන් යනෝ..Rukahttp://www.blogger.com/profile/12328050037338528145noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2749324635620088532.post-49687862486001753952011-08-29T13:16:46.477+05:002011-08-29T13:16:46.477+05:00ගිහින් එන්න අයියා.
ලස්සනට පද බඳලා තියෙනවා.ගිහින් එන්න අයියා.
ලස්සනට පද බඳලා තියෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-21456062672095553222011-08-28T13:05:18.483+05:002011-08-28T13:05:18.483+05:00සුබ පැතු සියලු දෙනාටම ස්තුතියි...
සබීත්ටත් ගොඩක් ත...සුබ පැතු සියලු දෙනාටම ස්තුතියි...
සබීත්ටත් ගොඩක් තැන්ක්ස්.
වැඩ ටිකක් ඇඩුවුනාම ආයෙත් ලියන්නම්.......Rukahttp://athhugalaruka.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-48008912229431292052011-08-26T07:08:20.279+05:002011-08-26T07:08:20.279+05:00@චාලි
ඒකනේ සහෝ පුලුවන් උනානන් කිව්වේ..."උසට ...@චාලි
ඒකනේ සහෝ පුලුවන් උනානන් කිව්වේ..."උසට සරිලන බරින් යුත් වීමටත් පින් ඕනෑය...."
ඇයි ඔය කැන්ටිමට පාර දන් නැද්ද.....හික්ස්...අම්මෝ කන් නැතුවම ඇති....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-15040208035496345982011-08-26T06:54:36.815+05:002011-08-26T06:54:36.815+05:00මාත් රට ඉඳල නිවාඩුවට ඇවිත් ඉන්නේ!කොහේ ගියත් ලංකාවේ...මාත් රට ඉඳල නිවාඩුවට ඇවිත් ඉන්නේ!කොහේ ගියත් ලංකාවේ යාලුවෝ එක්ක එක කොත්තුව දෙකට බෙදන් කාල ප්ලේන් ටී එකක් ගහනවා වගේ සැපක් නෑ බං!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-44468993060761930522011-08-26T03:42:50.581+05:002011-08-26T03:42:50.581+05:00කොහේ ගියත් ආවත් ලියනු මැන..කොහේ ගියත් ආවත් ලියනු මැන..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-30739013452111447072011-08-25T18:47:01.566+05:002011-08-25T18:47:01.566+05:00දැන් ඉතින් මම කැන්ටිමට යන්න කාත් එක්කද දෙයියනේ.......දැන් ඉතින් මම කැන්ටිමට යන්න කාත් එක්කද දෙයියනේ.............

@ අසනි

කිලෝ සීයක් බෑග් එකක දාගෙන යනකොට තව ටිකට් දෙකක විතර දඩ වදී රුකා අයියාටචාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-80474220331164295622011-08-25T16:23:21.491+05:002011-08-25T16:23:21.491+05:00ඉක්මනට එන්නෝ..චොකෝ දිය වෙනවෝ...හික්ස්
මවුබිමට පිළි...ඉක්මනට එන්නෝ..චොකෝ දිය වෙනවෝ...හික්ස්
මවුබිමට පිළි ගන්නවා ආදරෙන් සහෝ...

"අනේ උබට පුලුවන් වුනානන්...............................ඔය මල්ලකවත් ඔබන් එන්න.මගේ ඇහෙත් මේ කදුල වෙනුවට හිනාවක් තියේවි අයියන්ඩි, මූන පිරෙන්න...සුවද පිරුණු කඩ දහි කොළයක් ඇති ඉක්මනට අරන් වරෙන්...ඒ සුවදත් ඇති මට නාඩා ඉන්න"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-33686505396097489192011-08-25T15:03:37.383+05:002011-08-25T15:03:37.383+05:00waren... waren..waren... waren..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-51866391510828048812011-08-25T11:54:35.641+05:002011-08-25T11:54:35.641+05:00මාෙලට ෆට්ට කෝලින් චාජ් කිරිල්ලක් නොවැ කරන්නෙ..මාෙලට ෆට්ට කෝලින් චාජ් කිරිල්ලක් නොවැ කරන්නෙ..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-2749324635620088532.post-3774894733007353092011-08-25T10:43:23.776+05:002011-08-25T10:43:23.776+05:00සුබ ගමන්.......සුබ ගමන්.......නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.com